ආගමන විගමන නිලධාරීන් අකුරට වැඩ
තමනගේ ඉල්ලීම් කෙරෙහි රජය යහපත් ප්‍රතිචාර නොදැක්වුව හොත් එම අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගෙන යන බව ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් කීය.
එමෙන්ම තමන පෙර මෙන් රාජකාරිය කෙරෙහි නම්‍යශීලී නොවීම මත මත්තල සහ කටුනායක ගුවන්තොටුපල ප්‍රමාදයක් සිදුවිය හැකි බව හෙතෙම කීය.
මේ අතර ගුවන් ගමන් වල යෙදෙනෙ මගීන් වෙනදාට වඩා කල්වෙලා ඇතිව ගුවන් තොටුපළට පැමිණෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් මගීන්ට දන්වා සිටී.
1. මොකද්ද බන් අකුරට වැඩ කියන්නෙ? නරක දෙයක්ද? ඔය කාලකන්නි ෆෝන් ඔබ ඔබ ඉන්න නැතුව අකුරටම වැඩේ කරනවානම් කොච්චර හොඳද!
2. "නම්‍යශීලී නොවීම මත" කියන එකෙන් මොකද්ද දන්නෙ නෑ අදහස් කරන්නෙ. මෙච්චරකල් මුන් නම්‍යශීලී වෙලා අපිට පවු කියලද වැඩ කරලා තියෙන්නෙ?