සහෝල මම Use කරේ Dialog 4g Router එකක්.ලගදි මම ඉන්න තැන මාරු කරා දැන් ඉන්න තැනට 4g Signal නෑ. 3g Signalනම් එනව ඒත් Powerfull නෑ. වෙන නෙට්වර්ක් වලටත් හරියට සිග්නල් නෑ. Card Connection පාඩු නිසා මම Dialog එකෙන් 4g වලට දෙන 50gb Package එකම 3g කරල දෙන්න පුලුවන්ද කියල අහල බැලුවම ඒත් බෑලු. මචන්ල මට මේකට විසදුමක් කියන්නකො. Router එක 3g වලට Support කරන්න හදාගන්න පුලුවන්ද. නැත්තම් දැනට Routere තියන සිම් එක 3g වලට Support කරන Router එකකට දාල වැඩ කරන විදියට හදාගන්න පුලුවන්ද?
දැනට තියන සිග්නල් එක Powerfull කරගන්න Repeaters තියනවද මොනා හරි?
දන්න කෙනෙක් ඉන්නවනම් මේකට Solution එකක් දෙන්න.
ජය වේවා!
දැනට තියන සිග්නල් එක Powerfull කරගන්න Repeaters තියනවද මොනා හරි?
දන්න කෙනෙක් ඉන්නවනම් මේකට Solution එකක් දෙන්න.
ජය වේවා!