Dialog 4g to 3g??

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    සහෝල මම Use කරේ Dialog 4g Router එකක්.ලගදි මම ඉන්න තැන මාරු කරා දැන් ඉන්න තැනට 4g Signal නෑ. 3g Signalනම් එනව ඒත් Powerfull නෑ. වෙන නෙට්වර්ක් වලටත් හරියට සිග්නල් නෑ. Card Connection පාඩු නිසා මම Dialog එකෙන් 4g වලට දෙන 50gb Package එකම 3g කරල දෙන්න පුලුවන්ද කියල අහල බැලුවම ඒත් බෑලු. මචන්ල මට මේකට විසදුමක් කියන්නකො. Router එක 3g වලට Support කරන්න හදාගන්න පුලුවන්ද. නැත්තම් දැනට Routere තියන සිම් එක 3g වලට Support කරන Router එකකට දාල වැඩ කරන විදියට හදාගන්න පුලුවන්ද?
    දැනට තියන සිග්නල් එක Powerfull කරගන්න Repeaters තියනවද මොනා හරි?
    දන්න කෙනෙක් ඉන්නවනම් මේකට Solution එකක් දෙන්න.
    ජය වේවා!
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    dialog ekata kypn signal na kyla banapn uba slt wlta mru wenwa kypn ethkot un awith free antena ekak ghla denwa bn customcare katha krl bnpn hdta... :yes::yes::yes:
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    dialog ekata kypn signal na kyla banapn uba slt wlta mru wenwa kypn ethkot un awith free antena ekak ghla denwa bn customcare katha krl bnpn hdta... :yes::yes::yes:

    thnks bn. mama try kara bn. wediya care karannee bn un. mona karannada manda bn.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Router ekata ena sim eka wenamama ekak eka tdd support karanne.

    Eka nisa karanna tyana hondama de outdoor antena ekak ebay eken genalla. Daganna..

    Dialog eke technical ekata complain ekak danmoth un awilla set krala yanwa

    Habai dialog eken dana antena eka wena ekak. Router eka ehe mehe geniyana dana. Wenama router ekak enne.

    Ebay eke tyanwa hnda antena balanna poddak
     
    thanks saho. ea antenna walain normally goadak dura thiyana signal adinawada .mokada laga patha 4g tower eakak mehe ne saho
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    lock kadala any network 3g, 4g ona ekakata wedkaranna wade karala dena ekek hitiya meke,, poddak hoyala balanna , , shalya wadiyawareyk hitiya,,,
     
    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    ඔයා දැන් ඉන්න තැන ඉදලා 4G තියෙන ටවර් එකකට කොච්ච්ච්ර දුරක් තියෙනවද ?, පාරෙන් නෙවෙයි, අහස්දුර ගත්තොත්. ඊබේ එකෙන් ගෙන්වන ඇන්ටනා මහලොකු සිග්නල් බුස්ට් එකක් කරන්නේ නෑ.
     
    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    4g antenna connect keranna puluwan nam ehema kerela balanna. Normally antenna eka wahala udin thiyaddi signal enawa. Api nam slt outdoor unit ekak daala thiyenne.dialoglagen ahanna eyalageth ehema ewa thiyenawada kiyala.
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ඔයා දැන් ඉන්න තැන ඉදලා 4G තියෙන ටවර් එකකට කොච්ච්ච්ර දුරක් තියෙනවද ?, පාරෙන් නෙවෙයි, අහස්දුර ගත්තොත්. ඊබේ එකෙන් ගෙන්වන ඇන්ටනා මහලොකු සිග්නල් බුස්ට් එකක් කරන්නේ නෑ.

    10km++ withara thiyanwa sahoo..
     
    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    ඔයා ඉන්නේ කදු නැති පැත්තක නම් වැඩේ ගොඩ, මොකද, ලයින් ඔෆ් සයිට් ගන්න පුළුවන් නම් ක්‍රමයක් තියෙනවා. හැබැයි ඩොන්ගල් එකක් ඕන, රවුටරෙන් බැ. පරණ ඩයලොග් සැටලයිට් ඇන්ටනාවක් හොයාගෙන එකේ lnbf එක ගලවලා එක ඇතුලේ තියෙන යකඩ කොටස ඉවත් කරලා ඒ වෙනුවට ඩොන්ගල් එක දාල බලන්න. ඇන්ටනාව ටවර්සි එක තියෙන පැත්තට හරවන්න ඕන. සිග්නල් එනවනම් ඩවුන්ලෝඩ් හොදට වැඩිකර ගන්න පුළුවන් හැබැයි අප්ලෝඩ් එචචර වැඩි කර ගන්න බෑ. එහෙම නැත්තනම් 4G ඇන්ටනා ගත්තට එච්චචරම පලක් නෑ. වෙලාවක් තිබුනොත් බලලා අපිටත් කියන්න.

    3G/ 4G දෙකටම මේ වැඩේ හරි, ලක් එක තමයි ටවර් එක ලයින් ඔෆ් සයිට් ගන්න පුළුවන් එක.