Over 300 Sri Lankan Government Websites Hacked by LTTE Cyber Team

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ppppppppppppppppppppppppppppppppp.JPG


    32760944_1899021363475810_6359871513310527488_n.jpg


    32741987_1899021410142472_3860568892023767040_n.jpg


    6545.png


    456464.png


    ‘ටැමිල් ඊලාම් සයිබර් ෆෝස්‘ නම් කණ්ඩායමක් වෙබ් අඩවි 300 වැඩි ප්‍රමාණයක් ‘හැක්‘ කර තිබෙන බව වාර්තා වනවා.

    මෙසේ සයිබර් ප්‍රහාරයට ලක්වූ වෙබ් අඩවි අතර සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ආමාත්‍යංශයේ වෙබ් අඩවියද වනවා.

    මෙරට ජන සංහාරයට දීර්ඝ ඉතිහාසයක් පවතින බවත්, සිව්වන ඊලාම් යුද්ධය අවසන් අදියරේදී ශ්‍රී ලංකා හමුදාවන් දහස් ගණනක් වූ සිවිල් වැසියන් ඝාතනය කළ බවත් ඔවුන් සටහන් කළ එම පණිවුඩයේ දැක්වෙනවා.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හැමදාම ඉස්කෝලේ යන පොඩි කොල්ලොයි දෙමලුයි හැක් කරන්නේ ආන්ඩුවේ සයිට් මුන්ට මේවයි සිකියුරිටි වත් බලාගන්න බැරිද හරියට
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    හැමදාම ඉස්කෝලේ යන පොඩි කොල්ලොයි දෙමලුයි හැක් කරන්නේ ආන්ඩුවේ සයිට් මුන්ට මේවයි සිකියුරිටි වත් බලාගන්න බැරිද හරියට

    :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාන්ඩුවෙ නොහැකියාව..සිරිසේනයගෙ ලබ්බත් හැක් කරල තිබ්බෙ.ඒකෙන්වත් පාඩමක් ඉගෙන ගත්තද.මීහරක්ට රට බාර දුන්නම ඔහොම වෙනව..
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,558
    53,780
    113
    Colombo
    Owa karanne skill tiyana un neweyi.update karala shape eke anga beraganna un gov it field eke loku than Wala inne.melo deyak danne na it kiwwata.

    Duka thamayi.gov Inna nisa dannawa.

    Danna ekekuta karanna denneth na.unta eka madikamak kiyala hitanne.lol
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    පාන්ඩුවෙ නොහැකියාව..සිරිසේනයගෙ ලබ්බත් හැක් කරල තිබ්බෙ.ඒකෙන්වත් පාඩමක් ඉගෙන ගත්තද.මීහරක්ට රට බාර දුන්නම ඔහොම වෙනව..

    ඕකත් මහින්දගේ වැඩක් කියයි.:lol:
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ICTA eke mama danna ekek innawa. uta aduma tharame AL wath na ban. politics walin ethana wadata gihin tiyenne. ithin owa hack wena eka ahannath deyakda ban. lol :lol::lol: