‘ටැමිල් ඊලාම් සයිබර් ෆෝස්‘ නම් කණ්ඩායමක් වෙබ් අඩවි 300 වැඩි ප්‍රමාණයක් ‘හැක්‘ කර තිබෙන බව වාර්තා වනවා.
මෙසේ සයිබර් ප්‍රහාරයට ලක්වූ වෙබ් අඩවි අතර සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ආමාත්‍යංශයේ වෙබ් අඩවියද වනවා.
මෙරට ජන සංහාරයට දීර්ඝ ඉතිහාසයක් පවතින බවත්, සිව්වන ඊලාම් යුද්ධය අවසන් අදියරේදී ශ්‍රී ලංකා හමුදාවන් දහස් ගණනක් වූ සිවිල් වැසියන් ඝාතනය කළ බවත් ඔවුන් සටහන් කළ එම පණිවුඩයේ දැක්වෙනවා.



