Love Letter to God!

sansun_podda

Member
Oct 15, 2014
37
1
0
තොගෙනම් තෝ තියා ගනින් මගුල එලකිරියේ තව දෙයියෝ ඉන්නවා !:love::love:

එකම දෙයියො මගෙ දෙයියො විතරයි
අනික් උන් හොර දෙයියො
නිකා පල ඩෝ යන්න :angry::angry:
 

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කවුද මේ ? ඇයි මේ හැමෝම උට බයින්නෙ :eek:

    උබ පොඩ්ඩක් ගූග්ල් එකේ මහෙෂ් වලතර කියලා ගහලා බලපන්. එතකොට elakiri එකේ ලින්ක්ස් ගොඩක් එයි. ඒවාගේ තියන ඒවා නිකන් ඉන්න වෙලාවක බලපන්කෝ:lol: නැත්නම් google IMAGES වල මහේෂ් වලතර කියලා ගහලා බලපන්. ෂෝක් පොටෝ ටිකක් එයි