Love Letter to God!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,265
    40,973
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Meh ponnaya mama nisa minihek wela tiyenne!

    DAOGWYs.jpg
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒක එකාට පකේ උපදෙස් දෙනවා
    තෝ හම්බ කරපු සල්ලි රබර් හුත්තවල් ගන්න නාස්ති කරනවා
    කොහෙන් හිනා වෙන්නද යකෝ මේවට
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබ පොන්නයෙක් වෙලා කොහෙදහ් බ0 තව එකෙක්ව මිනිහෙක් කරන්නෙහ්?
    නිකන් හිනායනහ් කතා නොකියා ඉදපන් ...
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මගේ එල- වළු කඩේ දාගන්න උදවු කලෙත් ගෝඩ් පුතා තමයි! එයාගේ @ට දෙක උකස් කරලා:P
     
    Last edited:

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    අපේ ගෙදර පොමනේරියන් බැල්ලිව ක්‍රොස් කර ගන්න බල්ලෙක් නැතිව ඉන්න කොට නොමිලේ ඒකව ක්‍රෝස් කරලා දුන්නේ අපේ ස්කර්වි අයියා තමයි ඉතින් අයියට බොහොම පින් බැල්ලිව ක්‍රෝස් කරලා දුන්නට:yes:
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    දැන් උබට ඌ ගැන ඊරිසියයි නේද?:oo:ඇත්ත කියපන්.:frown:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,856
    9,245
    113
    එක තැනක නෑ

    වැව් හිඳිලා ගොවිතැනක් කරගන්න වතුර නැතුව හිටපු අපිට ගෝඩ් තමයි බව්සර් වලින් වතුර ගෙනත් දුන්නේ :love::yes:
    තාමත් අපි හාල් කිලෝ එක ගානේ මාසෙකට ගෝඩ්ගේ ගෙදරට යවනවා :yes::love::love:
     
    Last edited:
    • Like
    Reactions: E Jay

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අද මං ඔයාලට කියනවා කතාවක් මීට ඉස්සල්ලා කාටවත් කියලා නෑ පුතී අපේ රිදලා පුතාට මෙඩිකල් යන්න ලකුනු 2ක් මදිවෙලා තියෙද්දි මේ ගෝඩ් පුතා තමයි තමන්නේ ලකුනු දෙකක් කපලා අරන් රිදිලා පුතාට දිලා රිදලා පුතාව මෙඩිකල් යැවුවේ ඒකෙන් ගෝඩ් පුතාට කැම්පස් යන්නත් බැරි උනා:sorry:
     
    • Like
    Reactions: netsurfer

    TOPPI-WELENDA

    Junior member
  • Feb 26, 2018
    68
    8
    8
    කඩේ
    මගේ ෆුට් සයිකලය කැඩිලා පාරේ නැවතිලා තියෙද්දි ගෝඩ් අයියා ආපු පැජරෝ එක මට දිලා එයා ෆුට් සයිකලය පාරේ තල්ලුකරන් ගියපු හැටි මට තාම මතකයි ගෝඩ් අයියා සක්විති ගෝඩ් වෙන්න ඔනේ ඒ කරපු පිනට:yes:
     
    • Like
    Reactions: netsurfer

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දවසක් මගෙ ගේ ගාවට ඇවිල්ල කව්ද මහේශ් කියල කෑගහද්දි මට කරගන්න දෙයක් මතක් වුන්නෑ. God තමා මට මතක් කලේ එහෙම දෙයක් වුනාම කරන්න ඕනෙ හොඳම දේ උඩ තට්ටුවට දුවල ජැනේලෙන් එබිල බලන එක කියල. එදා මට උඩ තට්ටුවට දුවල ජැනේලෙන් එබිල බලන්න කියාදෙන්න God හිටියෙ නැත්තං මං හුඟක් අසරණ වෙනව. Scurvy තමා මගේ ලෝකෙ real god :love:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපේ ඇඩ්ම්න් පුතා එලකිරිය දාන්න සයිබර් ස්පේස් එකේ පර්චස් 15 හොයන කොට අපේ ගෝඩ් එයාට සීයාගෙන් ලැබුන අක්කර 11/2 ම දුන්නා කියහන්කෝ එලකිරිය දාගන්න කියලා එදා ගෝඩ් ඒක දුන්නේ නැත්නම් අද එලකිරියත් නෑ