ලංකාවට_බුලට්_ට්‍රෙන්
ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ජපානයේ දැනට භාවිතාවන අධිවේගී දුම්රිය කට්ටල 2 ලංකාවට පරිත්‍යාග කිරීමට කටයුතු කොට ඇත. එමෙන්ම මෙම අධිවේගී දුම්රිය ධාවනය සඳහා ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය දියුණු කල යුතු අතර පළමුවෙනි අදියර තුල කොලබ සිට මාතර දක්වා දුම්රිය මාර්ග වැඩි දියුණු කෙරෙනු ඇත. මෙම ව්‍යාපෘතිය ලබන ජනවාරි මාසයේ සිට ආරම්භ වන අතර 2021 වර්ෂයේදී ජනතා සේවයට යොදවනු ඇත. මෙමගින් කොලබ සිට මාතර දක්වා පැයකටත් අඩු කාලයකදී මගී ජනතාවට ලඟාවීමට හැකියාව ලැබේ. පැයට කිලෝමීටර් 300ක උපරිම වේගයක් මේ දුම්රිය සතුව පවතී

Last edited: