uber සක්කිලි

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබර් එකට ඩ්‍රයිවර් කෙනෙක්ව දාලා දුන්නා. . දැන් සති 2ක් වගේ. .

    කලින් ට්‍රැකින්ග් ලිස්ට් එකේ ඩ්‍රයිවර්ගේ නම පෙන්නුවා. ඩ්‍රයිවර් දැන් හයර් 45ක් දුවලා. . (50 සම්පුර්න වුනාම 7500ක් දෙනවා කියලා උන් කිව්වේ)

    දැන් මන් නිකමට බැලුවා ට්‍රැකින්ග් ලිස්ට් එක, ඒකේ ඩ්‍රයිවර්ව පෙන්නන්නේ නෑ. උබර් එකට කෝල් එකක් අරන් පාරිබොගික සේවා නියෝජිතයෙක්ව සම්බන්ද කරගත්තා. .

    ඌ කියනවා ඩ්‍රයිවර්ස්ලා හදුන්වාදීම් සම්බන්දව බලන්න උන්ට ඇක්සස් නෑ කියලා, ඔෆිස් එකට ගිහින් බලන්නලු. .

    ඔන්න ඔහොමයි පින්වතුනි උබර් එක මගේ 7500ට ඇරියේ. .


    .

    .

    .



    දැන් මන් උබර් දුවන්නේ නෑ. . උබර් කතන්දරේ වෙන ත්‍රේඩ් එකකින් දාන්නම්. . ඩ්‍රයිවර්ස්ලටත් / රයිඩර්ස්ලටත් දෙගොල්ලන්ටම වැදගත් වෙන්න. .
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar510306_7.gif
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අනාත නොවි ටැක්සි දුවන විදියත් එක්කම දාන්නම්. . ටික කාලයක් ඕනා. . ;)

    ලංකාවේ මොනාද බන් හරියට කරන්න පුළුවන්.හැමතැනම හොරු.දේශපාලුවොත් හොරු,මිනිස්සුත් හොරු.