උබර් එකට ඩ්‍රයිවර් කෙනෙක්ව දාලා දුන්නා. . දැන් සති 2ක් වගේ. .
කලින් ට්‍රැකින්ග් ලිස්ට් එකේ ඩ්‍රයිවර්ගේ නම පෙන්නුවා. ඩ්‍රයිවර් දැන් හයර් 45ක් දුවලා. . (50 සම්පුර්න වුනාම 7500ක් දෙනවා කියලා උන් කිව්වේ)
දැන් මන් නිකමට බැලුවා ට්‍රැකින්ග් ලිස්ට් එක, ඒකේ ඩ්‍රයිවර්ව පෙන්නන්නේ නෑ. උබර් එකට කෝල් එකක් අරන් පාරිබොගික සේවා නියෝජිතයෙක්ව සම්බන්ද කරගත්තා. .
ඌ කියනවා ඩ්‍රයිවර්ස්ලා හදුන්වාදීම් සම්බන්දව බලන්න උන්ට ඇක්සස් නෑ කියලා, ඔෆිස් එකට ගිහින් බලන්නලු. .
ඔන්න ඔහොමයි පින්වතුනි උබර් එක මගේ 7500ට ඇරියේ. .
.
.
.
දැන් මන් උබර් දුවන්නේ නෑ. . උබර් කතන්දරේ වෙන ත්‍රේඩ් එකකින් දාන්නම්. . ඩ්‍රයිවර්ස්ලටත් / රයිඩර්ස්ලටත් දෙගොල්ලන්ටම වැදගත් වෙන්න. .

Last edited:

kona kapalada sambanda une