osram night breakers, phillips extreme vision. Me lights ganna Colombo area ake place akak tiyanawanan danna.
aniwa prashnayak,
wires, connectors, switches, lens okkotoma oka prashnayak.
ai ooowata LED enne nadda ?
LED headlights
![]()
LED hariyanna bn ikmanata awl yanwa. mn dala wadikal use kare na. akak wada nathuwa giya.
Ebay gennanne nathuwa honda ekak daapanko anika dan aluth waahana wala enne LED needa ?
eewye sudupaata wliya patteta tiyenawa ne ban
Hodai tamai bn. factory fit ana LED awlak nathuwa athi. ath normal light aka ana ake led aka gahuwama cup aka danna ba bn. LED bulb ake pitipassa lokuine bn. fan akakuth tiyana nisa.
ehenam ara kiyala tibba vage osram hari philips hari daaganna 
hutaa ehema seen ekak da ? mama nam danne naa banehenam ara kiyala tibba vage osram hari philips hari daaganna
![]()

ලයිට් කප් උනු වෙන්න බලනව 100w දැම්මම, ලයිට් එකේ දිලිසෙන කෝප්පෙ වගේ එක සව්ත්තු වෙලා ඇති ඒකයි එලිය මදි වගේ දැනෙන්නෙ.ඕනිම වාහනයක් කොම්පැණියෙන් හදල එවන්නෙ හොදට ලයිට් එලිය පාරට වැටෙන්න, පරන වෙනකොට එලිය වැටෙන එක අඩු වෙන එකට බල්බ් මාරු කරාට වැඩක් නෑ,ඕක කන්නාඩිය වගේ දිලිසි දිලිසි තියෙන්න ඕනි එතකොට තමා ගානට පාරට එලිය වැටෙන්නෙ, අනික් එක හැලජ්න් ආපු ඒවට LED දාල වැඩක් නෑ, එලිය හරියට ෆෝකස් වෙලා වැටෙන්නෙ නෑ, ඒවා හදල තියෙන්නෙ හැලජ්න් බල්බ් එකට ගැලපෙන්න

රෑට පේන්නේ නෑත්නම් කොහොමත් කර ගන්න එපෑයි.. අපේ වෑන් එකේ 100W දාලත් සමහරක් වෙලාවට මදි.. වහින වෙලාවට එහෙම..
ලයිට් කප් උනු වෙන්න බලනව 100w දැම්මම, ලයිට් එකේ දිලිසෙන කෝප්පෙ වගේ එක සව්ත්තු වෙලා ඇති ඒකයි එලිය මදි වගේ දැනෙන්නෙ.ඕනිම වාහනයක් කොම්පැණියෙන් හදල එවන්නෙ හොදට ලයිට් එලිය පාරට වැටෙන්න, පරන වෙනකොට එලිය වැටෙන එක අඩු වෙන එකට බල්බ් මාරු කරාට වැඩක් නෑ,ඕක කන්නාඩිය වගේ දිලිසි දිලිසි තියෙන්න ඕනි එතකොට තමා ගානට පාරට එලිය වැටෙන්නෙ, අනික් එක හැලජ්න් ආපු ඒවට LED දාල වැඩක් නෑ, එලිය හරියට ෆෝකස් වෙලා වැටෙන්නෙ නෑ, ඒවා හදල තියෙන්නෙ හැලජ්න් බල්බ් එකට ගැලපෙන්න

Use osram Night breaker laser. you will get 130% more light.
Kohenda machan ganna tiyanne Colombo wala?
Ask from this company machan.
https://m.facebook.com/story.php?story_fbid=526518964221395&id=226003564272938&__tn__=C-R