Dialog කාලකන්නි

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මටත් ඔහොම් වෙලා උන්ගෙන් ඇහුවා, email එකක් දාන්ඩලු,usage report දෙයි, email එකනම් මතක නැ, උන්ගෙන් මේල් එක ඉල්ලන් යවල බලන්ඩකො ඇත්තටම් මොන රෙද්දවල් වලටද ගිහිල්ල තියෙන්නෙ කියල
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    හරිනේ බන් උබ විනාඩි 10ක් ඉඳලා නේ. විනාඩියෙන් ඉවර උනා නම් තමයි ප්‍රශ්නේ. :P usage meter එකක් use කරපන්. මම හැම usage එකක්ම track කළා. උන්ගේ වැරද්දක් නෑ. අපේ data යනවා අපි දන්නෙම නැතුව windows 10 වල,apple android phone වල.

    Ow machan customerta oka therenawa adui poddak

    Api Airtel data sales karaddi apita tyna eka wasiyak oya 4g wala case eka ;)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,535
    113
    Colombo
    හරිනේ බන් උබ විනාඩි 10ක් ඉඳලා නේ. විනාඩියෙන් ඉවර උනා නම් තමයි ප්‍රශ්නේ. :P usage meter එකක් use කරපන්. මම හැම usage එකක්ම track කළා. උන්ගේ වැරද්දක් නෑ. අපේ data යනවා අපි දන්නෙම නැතුව windows 10 වල,apple android phone වල.

    වින්ඩෝස් වල තමයි ඔය අහන්නෙ බලන්නෙ නැතිව අප්ඩේට් ඩවුන්ලෝඩ් වෙන්නෙ

    ඇන්ඩ්‍රොයිඩ් ඇපල් දෙකේම අහනවා අප්ඩේට් කරන්නද කියලා, Auto Update දාල නම් විතරයි ඉබේම ඩවුන්ලෝඩ් වෙන්නෙ
     

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    517
    113
    In my studio
    Dialog 4G එකේ GB ඉවර වෙලා
    ඔන්න තව දවසනෙ තියෙන්නේ කියලා 1GB දාගත්තා
    active කරලා විනාඩි 10 න් ඉවරයි කියලා ආව
    අරන් එළකිරි ඇවිත් ගියා විතරයි
    update සේරමත් off කරලා තියෙන්නේ
    කිරියේ image උනත් off ඇරලා තියෙන්නේ
    pw ඒක දන්නෙත් මං විතරයි රවුටර් එකේ

    හොදම හරිය කස්ටමර් එකට අරන් ඇහුව මොකද මේ කියලා
    මු කිව්වනේ බන් හයි කොලිටි වීඩියෝ බලන්න ඇතිලු
    මං බලපු ඒක මටත් වඩා මු දන්නවා
    හොදටම විස්වාසයි කිරියට ආවා ගියා විතරයි

    1GB ඒක නෙමෙයි බන් ප්‍රශ්නේ
    මේ වගේ කාලකන්නි වැඩ කිදෙනෙක්ට කරනවා ඇත්ද මුන්

    Dialog eke awlak ne ...ube usage gihin ethi.....
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔන්න පුතී ලදරුවෙක් ඉන්නවා අබගෙඩියක් වගේ හැඩයක් තියන රටක. ඒ ලදරුව අහස දිහෑ බලනකොට පේනව හැමදාම ලොකූ රවුමක් වගේ එකක් අහසේ නැගෙනහිර පැත්තෙන් එලිය දිදී නැගගෙන ඇවිත්, බටහිර පැත්තෙන් එලිය අඩුවේගෙන බැහෙගෙන ය්නවා


    ලදරුවට හරී පුදුමයි පුතී!!! ලදරුවට හිතා ගන්න බෑ මේ මොකක්ද මේ රවුමක් වගේ එලිය විහිදුවමින් සීතල පළවාහැරලා රස්නය දෙන්න හැමදාම එන මේ කෙනා කවුද කියල පුතී.


    ඉතින් පුතී ඒ ලදරුවා හිතනවා මේ තමා '"දෙවියන්'" කියල පුතී. ඉතින් ලදරුවා අලුතින් දෙයක් හොයා ගත්තතා වගේ, පබ්ලික් ෆෝරම් එකක කටමැත දොඩවනවා පුතී. හැමෝටම කියනව මේ තමා '"දෙවියන්'" , අපිට එලිය දෙන අපෙන් හීතල දුරු කරවන අපේ දෙවියන් කියල පුතී.

    නමුත් පුතී ඒ ලදරුවා කටමැත දොඩවන්න කලින් තාක්ශණය මෙච්චර දියුනු ලෝකේ කිසිම ටූල් / උපකරණ්යක් එකක් පාවිච්චි කරන්නෙවත් නෑ පුති ඇත්තටම මේ දෙව්කෙනෙක්ද, නැත්නම් මේ ස්භාවික වස්තුවක්ද කියල හොයන්න. නමුත් තමන් හිතන දේ හරි කියල හිතාගෙන, ඒදේ හිතේ විශ්වාසයෙන් මිසක් කිසියම් විද්‍යානුකූල ක්‍රමවේදයකට පරීක්ශා කරන්නේ නැතුව හෝ එවැනි පරීක්ශා කිරීමකට කිසිසේත්ම උනන්දදුවක් නොදක්වා, තමන්ගේ හිතේ තියන විවිධ වූ විශ්වාසයන් මත කට මැත දොඩවන අය ගොඩක් අපිට එළකිරියෙත් දකින්න පුලුවන්:)


    Second opinion matters !!!​
     
    Last edited:

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    හරියටම බලපන්

    මුලින්ම dongle එකකට data දාලා ගහල connect කරලා ටිකක් වෙලා වැඩ කරලා නතර වෙලා dongle එකේ software එකෙන් (ex;- Mobile Partner) බලපන් auto data use වෙනවද කියලා. එහෙම data use වෙන්නැත්තන් mobile එකේ mobile data එකක් දාලා වැඩ කරන්නැතුව තියලා බලපන් auto data use වෙනවද කියලා. වෙන device use කරනවනන් ඒවටත් එහෙම කරල බලපන්. ඊට පස්සේ හරියටම හොයාගනින්.
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Hariyata danne nathuwa kiyawan nathuwa hitapan. Bandwidth monitoring software ekakin adala specific time eke mona service ekada data use kale kiyala balan nathuwa mukuth kiyanna ba
     
    • Like
    Reactions: djnick

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    නෙට්වර්ක් මිටර් එකෙන් බලන්න මචං. 99% ම අපේ පැත්තේ තමා වරද
     
    • Like
    Reactions: djnick

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    Dialog 4G එකේ GB ඉවර වෙලා
    ඔන්න තව දවසනෙ තියෙන්නේ කියලා 1GB දාගත්තා
    active කරලා විනාඩි 10 න් ඉවරයි කියලා ආව
    අරන් එළකිරි ඇවිත් ගියා විතරයි
    update සේරමත් off කරලා තියෙන්නේ
    කිරියේ image උනත් off ඇරලා තියෙන්නේ
    pw ඒක දන්නෙත් මං විතරයි රවුටර් එකේ

    හොදම හරිය කස්ටමර් එකට අරන් ඇහුව මොකද මේ කියලා
    මු කිව්වනේ බන් හයි කොලිටි වීඩියෝ බලන්න ඇතිලු
    මං බලපු ඒක මටත් වඩා මු දන්නවා
    හොදටම විස්වාසයි කිරියට ආවා ගියා විතරයි

    1GB ඒක නෙමෙයි බන් ප්‍රශ්නේ
    මේ වගේ කාලකන්නි වැඩ කිදෙනෙක්ට කරනවා ඇත්ද මුන්

    okama matath unah machan. un kiwwe oyaa tikamai matath. machan mehema scene ekak nam thiyenawa habai.

    uba hamawelema wifi connect karalada thiyenne pc ekata ?
    update off kalata samahara welawata update wenawa machan eth. poddak balapan. glasswire kiyala software ekak thiyenawa. poddak eken check karapan. ethakota penannawa.

    dialog eke un kohomath hora karanwa. mekath poddak balapan.
     
    • Like
    Reactions: djnick

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    Ewa serama karala bn tiyenne ekao cn eka

    Na ban. Pc worrld eke thiyena widiha nemei. Eeta wada advanced method ekak thiyenawa. Mata mathaka hatiyata hosts files edit keranna one. Hariyatama mathaka naha. Mage lap ekath original windows 10.update ena eka nawaththanna bari thana hoyala baluwama thamai system eka hambune.poddak hoyala balapan.