රාඡිතගේ_රෙදි_ගැලවෙන්නම_හිටපු_හමුදා_ප්‍රධ

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    රාඡිතගේ_රෙදි_ගැලවෙන්නම_හිටපු_හමුදා_ප්‍රධ

    රාඡිතගේ රෙදි ගැලවෙන්නම හිටපු හමුදා ප්‍රධානියෙක් දුන්න උත්තරේ මෙන්න - Major General Kamal Gunaratne







    .
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    රටේ පවට බිහිවුණ කාලකණ්නි, මට පුදුම මේ වගේ උන්ට ස්වභාවධර්මයෙන්වත් දඬුවමක් ලැබෙන්නෙ නෑනේ
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,866
    113
    රටේ පවට බිහිවුණ කාලකණ්නි, මට පුදුම මේ වගේ උන්ට ස්වභාවධර්මයෙන්වත් දඬුවමක් ලැබෙන්නෙ නෑනේ


    Igawa anduweth amathikamak okata hamba wenawa... Onna balapan boruda kiyala...
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    ඇයි අපේ රටේ හොද මිනිස්සු දවස ගානේ මැරිලා මේ වගේ අපත කාලකන්නි ඉතුරු වෙන්නේ ?? :(:(
     

    isuru58

    Junior member
  • Nov 2, 2016
    116
    7
    18
    මිනිස්සු ඔක්කොම දැන් රාජිතට බනිනවා. හැබැයි ආන්ඩුව තෙල් මිල වැඩි කරපු එක මිනිස්සුන්ට අමතකයි. ඊලග සතියේ වෙන රාජිතව මිනිසුන්ට අමතකයි .
     
    • Like
    Reactions: chami2015

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Puluwan nam loku udawwak karahan..

    Chathurage thaaththa LTTE ekka yudda karala ayage Papuwe bomba keli 2k tama tiyenawalu...

    Pls Elakiriye Doctors ewa arandala e veeraya berapalla
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    මිනිස්සු ඔක්කොම දැන් රාජිතට බනිනවා. හැබැයි ආන්ඩුව තෙල් මිල වැඩි කරපු එක මිනිස්සුන්ට අමතකයි. ඊලග සතියේ වෙන රාජිතව මිනිසුන්ට අමතකයි .
    ඔන්න ඕක තමයි ඇත්ත සහෝ, ඊළඟ සතිය වෙද්දි මිනිස්සුන්ට රාජිත අමතකයි,
    2020 වෙද්දි මිනිස්සුන්ද මුං කරපු කියපු හැමදේම අමතකයි ඡන්දෙට කළින් බඩු මිල හොඳටම අඩු කරල වාහන මිල අඩු කරල, තෙල් මිල පොඩ්ඩක් එහාට මෙහාට කරොත්, ආයිත් රොත්ත පිටින් ගිහිං කතිරෙ ගහල එයි යහපාලනේට
    සිංහලුන්ට දවස් 7යි නෙ දෙයක් මතක තියෙන්නෙ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,779
    28,939
    113
    kamal.jpg