මච්ංලා dialog 4g router එකක් ගන්න ඕනේ.. කොහෙන්ද අඩුවටම ගන්න පුලුවන්..? :rolleyes:
Av_Dragon warrior Well-known member Mar 4, 2016 977 223 63 Mawanella May 21, 2018 #1 මච්ංලා dialog 4g router එකක් ගන්න ඕනේ.. කොහෙන්ද අඩුවටම ගන්න පුලුවන්..?
ucakila Well-known member Mar 31, 2007 5,046 1,916 113 33 gelioya-Kandy- kesbewa-Fort May 21, 2018 #2 godak kal dialog connection ekak use karala thiyenawanam, dialog TV use karala thiyenawanam poddak arcade ekata gihin balanna ID ekath aran. parana customerslata discount thiyenawa. samahara welawata free ganna puluwan.
godak kal dialog connection ekak use karala thiyenawanam, dialog TV use karala thiyenawanam poddak arcade ekata gihin balanna ID ekath aran. parana customerslata discount thiyenawa. samahara welawata free ganna puluwan.
shiwankaswe Well-known member Apr 30, 2007 7,557 630 113 Colombo Sri Lanka May 21, 2018 #3 Meke member kenek innawa, username 7788 wage mathaka, uwa contact karapan... u laga offers thiyanawa
NEMISIS Well-known member Nov 13, 2013 11,364 19,482 113 Colombo May 21, 2018 #4 ඩයලොග් ආකේඩ් එකකට ගිහින් කතා කරපන්, අහපන් ෆ්රී දෙන කූපන් තියනවද කියලා මට ගත්තෙ එහෙම, එතන එකෙක් කූපන් එකක් දාල කිසිම අයකිරීමක් නැතුව 4G කනෙක්ශන් එකක් දුන්න
ඩයලොග් ආකේඩ් එකකට ගිහින් කතා කරපන්, අහපන් ෆ්රී දෙන කූපන් තියනවද කියලා මට ගත්තෙ එහෙම, එතන එකෙක් කූපන් එකක් දාල කිසිම අයකිරීමක් නැතුව 4G කනෙක්ශන් එකක් දුන්න
Av_Dragon warrior Well-known member Mar 4, 2016 977 223 63 Mawanella May 21, 2018 #5 ucakila said: godak kal dialog connection ekak use karala thiyenawanam, dialog TV use karala thiyenawanam poddak arcade ekata gihin balanna ID ekath aran. parana customerslata discount thiyenawa. samahara welawata free ganna puluwan. Click to expand... Thanks mchn mtmadushanka said: Bump Click to expand... Thankoo shiwankaswe said: Meke member kenek innawa, username 7788 wage mathaka, uwa contact karapan... u laga offers thiyanawa Click to expand... Thanks bn mn blann PM ekk dala NEMISIS said: ඩයලොග් ආකේඩ් එකකට ගිහින් කතා කරපන්, අහපන් ෆ්රී දෙන කූපන් තියනවද කියලා මට ගත්තෙ එහෙම, එතන එකෙක් කූපන් එකක් දාල කිසිම අයකිරීමක් නැතුව 4G කනෙක්ශන් එකක් දුන්න Click to expand... Ado ehmada ela ela thanks bn
ucakila said: godak kal dialog connection ekak use karala thiyenawanam, dialog TV use karala thiyenawanam poddak arcade ekata gihin balanna ID ekath aran. parana customerslata discount thiyenawa. samahara welawata free ganna puluwan. Click to expand... Thanks mchn mtmadushanka said: Bump Click to expand... Thankoo shiwankaswe said: Meke member kenek innawa, username 7788 wage mathaka, uwa contact karapan... u laga offers thiyanawa Click to expand... Thanks bn mn blann PM ekk dala NEMISIS said: ඩයලොග් ආකේඩ් එකකට ගිහින් කතා කරපන්, අහපන් ෆ්රී දෙන කූපන් තියනවද කියලා මට ගත්තෙ එහෙම, එතන එකෙක් කූපන් එකක් දාල කිසිම අයකිරීමක් නැතුව 4G කනෙක්ශන් එකක් දුන්න Click to expand... Ado ehmada ela ela thanks bn
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,110 113 Leasing World May 21, 2018 #6 apooo ubata pissuda bn okunge data kanwa BELL 4G ganin math dialog use krala ain una moda wada krnna epa patta bilak enwa bn
apooo ubata pissuda bn okunge data kanwa BELL 4G ganin math dialog use krala ain una moda wada krnna epa patta bilak enwa bn