Buy a dialog 4g router

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,060
    1,941
    113
    34
    gelioya-Kandy- kesbewa-Fort
    godak kal dialog connection ekak use karala thiyenawanam, dialog TV use karala thiyenawanam poddak arcade ekata gihin balanna ID ekath aran. parana customerslata discount thiyenawa. samahara welawata free ganna puluwan.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,424
    19,608
    113
    Colombo
    ඩයලොග් ආකේඩ් එකකට ගිහින් කතා කරපන්, අහපන් ෆ්‍රී දෙන කූපන් තියනවද කියලා

    මට ගත්තෙ එහෙම, එතන එකෙක් කූපන් එකක් දාල කිසිම අයකිරීමක් නැතුව 4G කනෙක්ශන් එකක් දුන්න
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    godak kal dialog connection ekak use karala thiyenawanam, dialog TV use karala thiyenawanam poddak arcade ekata gihin balanna ID ekath aran. parana customerslata discount thiyenawa. samahara welawata free ganna puluwan.

    Thanks mchn :yes:​

    Thankoo​

    Meke member kenek innawa, username 7788 wage mathaka, uwa contact karapan... u laga offers thiyanawa

    Thanks bn mn blann PM ekk dala​

    ඩයලොග් ආකේඩ් එකකට ගිහින් කතා කරපන්, අහපන් ෆ්‍රී දෙන කූපන් තියනවද කියලා

    මට ගත්තෙ එහෙම, එතන එකෙක් කූපන් එකක් දාල කිසිම අයකිරීමක් නැතුව 4G කනෙක්ශන් එකක් දුන්න

    Ado ehmada ela ela thanks bn

    ​