සෙබලාණනේ ඔබ මැරුණා නොවේ.....
සෙබලාණනේ ඔබ මැරුණා නොවේ.....

ඉස්සර පොඩි කාලේ ඉඳලම ආස සින්දුවක්.....ආයේ අහන්න හිතුවා....

සෙබලාණනේ ඔබ මැරුණා නොවේ.....

ඉස්සර පොඩි කාලේ ඉඳලම ආස සින්දුවක්.....ආයේ අහන්න හිතුවා....

mata matakai oka e kale radio eke yanakota minissu call karala baninawa,duka hithena sindu danna epa api trip yana gaman kiyala
oya sinduwa sunflower nil warnakulasuriya thamai liwwe , eth oka prasidda une raj wikramarinhe with sun shine kiwwata passei , kawruwath nodanna athitha kathawak okata thiyanawa
oya sinduwa sunflower nil warnakulasuriya thamai liwwe , eth oka prasidda une raj wikramarinhe with sun shine kiwwata passei , kawruwath nodanna athitha kathawak okata thiyanawa
dipanko uththara hikzමොකක්ද ඒ අතීත කතාව ?
ඔයා දන්නවද?
කියන්නකෝ බලන්න....
අපි ඉස්සර කවකටු පෙට්ටි වලට පෑන් වලින් ගහහා මේ සිංදුව කියන්නේ ඉස්කෝලේදි
mn mara asa sinduwk mcn

ඕක අර්නි පීරිස් හරහ තමයි රාජ් වික්රමසිංහට ගිහිල්ල තියෙන්නෙ .නීල් කිව්වෙ