සෙබලාණනේ ඔබ මැරුණා නොවේ.....

Emios

Well-known member
  • Dec 10, 2009
    75,331
    67,678
    113
    mata matakai oka e kale radio eke yanakota minissu call karala baninawa,duka hithena sindu danna epa api trip yana gaman kiyala
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    mata matakai oka e kale radio eke yanakota minissu call karala baninawa,duka hithena sindu danna epa api trip yana gaman kiyala

    මම මුලින්ම ඇහුවේ 1999..... මම හිතන්නේ ඔය සින්දුව හැදුවේ ජයසිකුරු මෙහෙයුමෙන් පස්සේ.
    ඉස්සර පොඩි කාලේ ඔය බෙර පාට් එක ගහන්න පුදුම ට්‍රයි එකක් දුන්නා...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    oya sinduwa sunflower nil warnakulasuriya thamai liwwe , eth oka prasidda une raj wikramarinhe with sun shine kiwwata passei , kawruwath nodanna athitha kathawak okata thiyanawa

    මොකක්ද ඒ අතීත කතාව ?
    ඔයා දන්නවද?
    කියන්නකෝ බලන්න....
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    ඕක අර්නි පීරිස් හරහ තමයි රාජ් වික්‍රමසිංහට ගිහිල්ල තියෙන්නෙ .නීල් කිව්වෙ
     

    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    මාත් ඉස්‌සර ආස සින්දුවක්. ඩෙස් එකට තට්ටු කර කර කියනවා.