Google map එකේ වැරදි

index404

Active member
  • Dec 16, 2017
    250
    108
    43
    ගෙවල් ලග නැති පාරක් google map එකේ පෙන්නවා...කොච්චර report කරත් උන් හදන්නේ නැ.. එකට විසදුමක් තිබේද... යාලුවෙක්ට එන්න location ඒක දැම්මත් pickme වගේ app එකකින් වාහනයක් දැම්මත් ඒ හැමෝම අතරමන් වෙනවා... හැමදාම call කරලා ඒ හැමෝටම වෙනම පාර කියන්න ඕන...
     
    • Like
    Reactions: 5tech

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    https://www.google.com/contact/
    මෙන්න කතා කරල බැනපන් ඔ්කුන්ට
    :P


    LK Google Map teams නම් ඉන්නවා Google+ එකේ. උන්ට කියල බලපන් මචන් :yes:
     
    Last edited:

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ගෙවල් ලග නැති පාරක් google map එකේ පෙන්නවා...කොච්චර report කරත් උන් හදන්නේ නැ.. එකට විසදුමක් තිබේද... යාලුවෙක්ට එන්න location ඒක දැම්මත් pickme වගේ app එකකින් වාහනයක් දැම්මත් ඒ හැමෝම අතරමන් වෙනවා... හැමදාම call කරලා ඒ හැමෝටම වෙනම පාර කියන්න ඕන...

    true
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
    reputation_neg.gif
    Google map එකේ වැරදි 05-21-2018 11:21 PM itin apita alada wesige putho? :lol: tho witharak nemei lankawe hama gothayama reputed thamai... karanne sakkili wada habai... moda sakkiliya oka puke gahan duwapiya.. thowa ganan ganne na
     

    index404

    Active member
  • Dec 16, 2017
    250
    108
    43
    පාරක් කපන්න තිබ්බ map එකේ විදිහට, ගෙවල් දෙකක් තියනව... පාර මං කපාගන්න map එකේ විදිහට, පුළුවන් නම් ගෙවල් දෙකට ඒ වටිනාකම් දීල පලයන්කෝ.....