google acoount 5කින් විතර reportකරන්න. දවසින් හදලා දෙයි.හැබැයි උබට ඒක ඔප්පු කරන්න කියලා පොටෝ 3ක් වගේ ගානක් එවන්න කියනවා. එතකොටaccounts 5න්ම එකම පොටෝ ටික යවන්න එපා. එතකොට උන් සැක කරනවා