යකෝ මුහුදේ ෆොටෝ ගහල මුහුදේ සයිස් එකටම දාන්න එපා බං. ස්ක‍්‍රීන් එක එහාට මෙහාට කරල එපාවෙනව.
![]()

කලු ගගේ වතුරට බන්... ඕක සාමාන්‍යයි මැයි මාසෙ..
බම්බුව.ඕක පස් වැටියක්.ඒක කඩල දැම්ම ගිය පාර ආව ගංවතුර බස්සන්න කියලා.මෝඩ හරක්.පාලකයන්ගෙ ඇස් ඇරෙන්නෙ නැද්ද?

me lagdi loku poster parakuth gahala tibba eth wdk na bn thama mukuth krna patak na![]()