Canada PR ගන්න හැටි

Bobby_Axlerod

Member
Jun 29, 2017
181
63
0
1st part eka vitarai nee. Antimata already wade goda dagatta ewn irisiyawata ekatat keliya copy karala dala. Podi minihatamai kelawenne

No worries. I am here to support anyone anytime. The thing is most people haven't done the IELTS and couldn't start the process. SO I ask them to do the IELTS so I can help from there after.
Otherwise I will be overwhelmed with all the questions people ask.
 
Bobby_Axlerod

Member
Jun 29, 2017
181
63
0
Machan sali wiyadam karlaa goda da ganna baida visa eka? Mata advanced diploma ekak witarai tiyenne.+5 years experience.

එහම නම් අමාරුයි මචන්. බොරු කියන්න ඕනේ නැහැ. agent කෙනෙක් ගාවට ගියොත් කියයි පුළුවන් කියල උබේ සල්ලි කඩා ගනියි. CRS එක calculate කරපුවම එන ගාන තමයි මචන්.
diploma එකක් විතරයි නම් points අඩුයි. ගොඩක් අයට ඔය ප්‍රශ්නේ තියෙනවා. අනික IELTS. මගේම යාලුවෝ ගොඩක් ඉන්නවා IELTS ගොඩ දාගන්න බැරුව හිරවෙලා ඉන්නවා. :sorry:
 
Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
කැනඩාවට[FONT=&quot] [/FONT]ඇවිල්ල පළමු මාස [FONT=&quot]6 [/FONT]ජීවත්වෙන්න සල්ලි තියෙනවා කියල පෙන්නන්න [FONT=&quot]Bank Account [/FONT]එකේ [FONT=&quot]Dollar 12300 [/FONT]තියෙන්න ඕනේ (මේ එකෙකුට. දෙන්නෙකුට ගාන වෙනස්). සල්ලි[FONT=&quot] [/FONT]නැත්නම් තමන්ගේ නමට තියෙන[FONT=&quot] [/FONT]ඉඩමක්[FONT=&quot], [/FONT]ගෙයක්[FONT=&quot], [/FONT]වාහනයක් විකුණලා සල්ලි ගත් බවට[FONT=&quot] [/FONT]පෙන්නන්න ඕනේ. එහෙම නැත්නම් නෑදෑයෙක් ගෙන්[FONT=&quot], [/FONT]දෙමාපියන්ගෙන්[FONT=&quot], [/FONT]සහෝදරයන්ගෙන්[FONT=&quot] [/FONT]ත්‍යාගයක් ලෙස මුදල ලැබුන බව දිවුරුම් පෙත්සමක මගින් පෙන්නන්න ඕනේ. මම කලේ[FONT=&quot] [/FONT]කාර් එක විකුනල සල්ලි පෙන්නුවා.
පහුගිය මාස හයක bank statement එකක් (පුලුවන්නම් CRIB report එකක්) මගින් මුදල් තියෙනබව (හා ණය නැති බව no liabilities) පෙන්නන්න ඕනේ. මේකට cash ම වෙන්නත් ඕනේ. ඉඩම් වාහන රත්තරන් තියෙනවනම් විකුණලා සල්ලි කරගන්න ඕනේ. (Liquidate assets.). Loan ගහපුවා+ credit card තියෙනවනම් අනිවා settle කරලා ඉන්න.

පෙන්නන්න ඔනෙ මුදල හොයාගන්න පහල ලින්ක් එකෙන්.

[FONT=&quot]http://www.cic.gc.ca/english/immigrate/skilled/funds.asp[/FONT]

Thanks for the reply machan.
No liabilities - meaka unge site eke nehe neada?
Kohomada denagaththe ?
 
Last edited:

One more Question :P
Vehicle eke oyage namata thibilada wikunuwe? Eka prove karanna oanada ?
Vehicle eka lease company namata thibila wikunana eken funds pennana puluwanda ?
 
Dont think im troubling. :sorry: Many people may have the same question and will read this later and find informative :D
 
VPS09

Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama

    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    Thanks for the reply machan.
    No liabilities - meaka unge site eke nehe neada?
    Kohomada denagaththe ?

    Bank statement eka gannakota liabilities thibboth eka notify wena nisai kiwwe eeta kalin okkoma settle karanna kiyala. nathnam api salli pennuwata wedak naha.
     
    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    One more Question :P
    Vehicle eke oyage namata thibilada wikunuwe? Eka prove karanna oanada ?
    Vehicle eka lease company namata thibila wikunana eken funds pennana puluwanda ?
    Vehicle eka mage namata thibbe. eka nisaa lesi unaa. Lease company nam tikak complicated wenawa. hethuwa eka htaama oyage asset ekak nowana nisaa.
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    Bank statement eka gannakota liabilities thibboth eka notify wena nisai kiwwe eeta kalin okkoma settle karanna kiyala. nathnam api salli pennuwata wedak naha.

    මම අනිත් සයිට් එකක දැක්ක විදියට ලයබිලිටීස් අව්ලක් නැහැ මචන්.
    ප්රූෆ් ඔෆ් ෆන්ඩ්ස් පෙන්නද්දී ඒ සල්ලි අවේ ලෝන් එකකින් නෙමෙයි කියල පෙන්නුවානම් හරි කියල තිබ්බ.

    ඩෝන්ට් නෝ වට් ඉස් කරෙක්ට්.