Metropolitan වගේ එකකින් දාගත්තොත් 1year විතර warranty එකක් දෙනවා. ගාන ටිකක් වැඩීයි. (Rs 6000/= UP) Unity PLAZA එකෙ තියන තැනකින් DISPLAY එක දාගත්තොත් ගාණ අඩුයි. ගොඩක් ඒවා Original කිව්වට Original නෙමෙයි. (DIspaly එක රු 4000විතර යයි # warranty එක 3 month or 6 month) දානව නම් ORIGINAL DISPLAY එකම දාගන්න. නැත්නම් ටික දවසක් යද්දි DISPALY එකෙ ඉරි යන්න පුළුවන්.

ඔය ගානට ඩිස්ප්ලේ දාන්න පුලුවන් කියලා ශුවර්ද
සාමාන්යෙන් යුනිටි එකේ උනත් අඩුම 8000/9000 ඉදන් උඩට තමයි ඩිස්ප්ලේ ප්රයිස්
කම්පැනි වගේ දානවා නම් 11 - 13 න් උඩ
මෙට්රොපොලිටන් ඩෙල් කරන්නෙ නැහැ නේද. උන් කරන්නෙ ඒසර් විතරයි