Dell laptop display repair Help

Ereic

Active member
  • Jan 17, 2016
    405
    183
    43
    මචංලා මගෙ Dell i3 lap එකේ display එක බිදිල warrantyත් ඉවර වෙලා. ඉතිං මට display එකක් දාගන්න හොඳ තැනක් කියන්න. දන්නවනම්. කීයක් යයිද කියලත් කියන්න.. ලොකු උදව්වක්..අඩුවට වැඩේ හොඳට කරගන්න තමයි ඕන..
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    Metropolitan වගේ එකකින් දාගත්තොත් 1year විතර warranty එකක් දෙනවා. ගාන ටිකක් වැඩීයි. (Rs 6000/= UP) Unity PLAZA එකෙ තියන තැනකින් DISPLAY එක දාගත්තොත් ගාණ අඩුයි. ගොඩක් ඒවා Original කිව්වට Original නෙමෙයි. (DIspaly එක රු 4000විතර යයි # warranty එක 3 month or 6 month) දානව නම් ORIGINAL DISPLAY එකම දාගන්න​. නැත්නම් ටික දවසක් යද්දි DISPALY එකෙ ඉරි යන්න පුළුවන්.

    Ereic

    Active member
  • Jan 17, 2016
    405
    183
    43
    Metropolitan වගේ එකකින් දාගත්තොත් 1year විතර warranty එකක් දෙනවා. ගාන ටිකක් වැඩීයි. (Rs 6000/= UP) Unity PLAZA එකෙ තියන තැනකින් DISPLAY එක දාගත්තොත් ගාණ අඩුයි. ගොඩක් ඒවා Original කිව්වට Original නෙමෙයි. (DIspaly එක රු 4000විතර යයි # warranty එක 3 month or 6 month) දානව නම් ORIGINAL DISPLAY එකම දාගන්න​. නැත්නම් ටික දවසක් යද්දි DISPALY එකෙ ඉරි යන්න පුළුවන්.

    Thnx
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    Metropolitan වගේ එකකින් දාගත්තොත් 1year විතර warranty එකක් දෙනවා. ගාන ටිකක් වැඩීයි. (Rs 6000/= UP) Unity PLAZA එකෙ තියන තැනකින් DISPLAY එක දාගත්තොත් ගාණ අඩුයි. ගොඩක් ඒවා Original කිව්වට Original නෙමෙයි. (DIspaly එක රු 4000විතර යයි # warranty එක 3 month or 6 month) දානව නම් ORIGINAL DISPLAY එකම දාගන්න​. නැත්නම් ටික දවසක් යද්දි DISPALY එකෙ ඉරි යන්න පුළුවන්.

    ඔය ගානට ඩිස්ප්ලේ දාන්න පුලුවන් කියලා ශුවර්ද
    සාමාන්‍යෙන් යුනිටි එකේ උනත් අඩුම 8000/9000 ඉදන් උඩට තමයි ඩිස්ප්ලේ ප්‍රයිස්
    කම්පැනි වගේ දානවා නම් 11 - 13 න් උඩ

    මෙට්‍රොපොලිටන් ඩෙල් කරන්නෙ නැහැ නේද. උන් කරන්නෙ ඒසර් විතරයි
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113

    ඔය ගානට ඩිස්ප්ලේ දාන්න පුලුවන් කියලා ශුවර්ද
    සාමාන්‍යෙන් යුනිටි එකේ උනත් අඩුම 8000/9000 ඉදන් උඩට තමයි ඩිස්ප්ලේ ප්‍රයිස්
    කම්පැනි වගේ දානවා නම් 11 - 13 න් උඩ

    මෙට්‍රොපොලිටන් ඩෙල් කරන්නෙ නැහැ නේද. උන් කරන්නෙ ඒසර් විතරයි

    DELL I3 VALA DISPLAY VALA PRICE ADUYI. METROPOLITAN EKEN DELL DISPLY DAGANNA PULUWAN. MATH MAGE KALIN I3 EKAKATA DISPLY DAGENA TIYANAVA. MATA RS 7000K GIYA.

    DAN GANA VADI VENNATH PULUWAN:yes::yes: