මගේ මේ model එකේ router එකක් තියෙන්නේ..4G සිග්නල් අහු වෙන්නේ නැ.3g තමයි හැම වෙලේම . මේකේ ඇන්ටෙනා එකට එකක් දැම්මොත් මේක හරියාවිද ?