Agents of SHIELD අවසානය (Season 5)

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    Agents of SHIELD (Season 5) අවසන් වුනේ ගොඩ දෙනෙක්ට ප්‍රශ්නාර්ථයක් ඇති කරමින්. මිට මුලික හේතුව වුනේ ඔවුන් එහිදී අලුත් Timeline එකක් නිර්මාණය කිරීමට සමත් වීමයි. ඉතින් මේ නිසා ඉදිරියේදී සිදුවිය හැකි, සිදු වූ දේ Timeline එකට බලපාන විධිය ගැන චාට් එකක් නිර්මාණය කළා. මේකෙන් ඒ ගැටලුව ගොඩක් දුරට විසදගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.:P

    z3dc1j8.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,508
    113
    S04 වෙනකම් බැලුවා. S05E01 බාගයක් බලනකොට තේරුනා මේ සීසන් එක පුරාවට ගොන් ආතල් එකක් දෙන්න හදන්නෙ කියලා. එතන ඉඳන් බැලුවෙ නෑ.
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    S04 වෙනකම් බැලුවා. S05E01 බාගයක් බලනකොට තේරුනා මේ සීසන් එක පුරාවට ගොන් ආතල් එකක් දෙන්න හදන්නෙ කියලා. එතන ඉඳන් බැලුවෙ නෑ.

    මටත් මේ සීසන් එක ඇල්ලුවේ නෑ. DC වගේ පට්ට කළුවරේ මුළු සීසන් එකම. ඇරත් මට තේරුනෙත් නැ :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,508
    113
    මටත් මේ සීසන් එක ඇල්ලුවේ නෑ. DC වගේ පට්ට කළුවරේ මුළු සීසන් එකම. ඇරත් මට තේරුනෙත් නැ :rolleyes:

    ෆෑන්ස්ලා බනිනවා ඇති එහෙනම්. ඕක ඉවර වෙච්ච එක හොඳයි. වෙන කතාවකට අවස්ථාවක් හරි ලැබෙනවනෙ. මම ආසම කොටස හයිඩ්‍රා සීන් එක බන්.
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ෆෑන්ස්ලා බනිනවා ඇති එහෙනම්. ඕක ඉවර වෙච්ච එක හොඳයි. වෙන කතාවකට අවස්ථාවක් හරි ලැබෙනවනෙ. මම ආසම කොටස හයිඩ්‍රා සීන් එක බන්.

    ඉවර නෑ බන් S06 තියෙනවා
    හැබැයි එපි 13ක්ද කොහේදෝ