Agents of SHIELD අවසානය (Season 5)

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මටනම් මේ පාර සීසන් එක සුපිරිමයි.
    මොකද අන්තිම හරියේ තනොස් ගැනත් පොඩි ඉගී ටිකක් ගියා.
    ඔක්කොටොම වඩා අවසානය
    :yes:
     
    • Like
    Reactions: Drift OConner

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    කෝ S.H.I.E.L.D පෑන්ස්ල මේ පැත්තෙ ඇවිල්ල නෑනෙ........ :(:(
    සීසන් 7 එකත් රිලීස් වෙනව....... 8-)8-)8-)
    අද බැලුවෙ episode 2 එක......:love2::love2::love2: