ඌබර් කතන්දරේ

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    ඌබර් රයිඩර් කෙනෙක් දැනගතයුතු විස්තර. .

    .
    .
    .
    .
    .

    ඌබර් ඩ්‍රයිවර් කෙනෙක් දැනගතයුතු විස්තර.

    .
    .
    .

    ඔබට රයිඩර් කෙනෙක් හා ඩ්‍රයිවර් කෙනෙක් වශයෙන් ලැබුනු අත්දැකීම්, ගැටලු, ප්‍රශ්න මේ ත්‍රේඩ් එක ඔස්සේ බේදාගන්න කියලා ආරාදනා කරනවා. .
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    පට්ට බං.ගොඩක් දේවල් දැනගත්තා..මචං මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා..වාහන කොල්ල කන උන්ට පුළුවන් නේද හයර් ඵකක් ගිහින් ඩ්‍රයිවර්ට මොනා හරි දෙයක් කරලා වාහනේ අරන් යන්න.මොකද මේක ලංකාවනේ..ඒ වගේ දෙයකදි මොකක්ද ගන්න ඕන පිලියම.ඒ වගේ දේවල් නොවෙන්න කරන්න පුළුවන් දේවල් මොනවද?thanks a lot මචං.+++7
     
    • Like
    Reactions: XibitZ

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    පට්ට.උබ ඉතින් බැනුම් අහ අහ උනත් කාට හරි උදව්වක් වෙන දෙයක්නේ කරන්නේ.තැන්ක්ස් බ්‍රෝ++
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    පට්ට බං.ගොඩක් දේවල් දැනගත්තා..මචං මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා..වාහන කොල්ල කන උන්ට පුළුවන් නේද හයර් ඵකක් ගිහින් ඩ්‍රයිවර්ට මොනා හරි දෙයක් කරලා වාහනේ අරන් යන්න.මොකද මේක ලංකාවනේ..ඒ වගේ දෙයකදි මොකක්ද ගන්න ඕන පිලියම.ඒ වගේ දේවල් නොවෙන්න කරන්න පුළුවන් දේවල් මොනවද?thanks a lot මචං.+++7

    ඩෑශ් කැම් එකක් යුස් කරන්න, ජී.පී.ස් ට්‍රැකින් ඇප් එකක් දාගන්න වගේ වැඩ තමයි කරන්න වෙන්නේ. . ආරක්ශාවට ගෝඩ්ගේ මන්නේ වත් තියාගන්න වෙනවා. .
    ඔයවගේ දෙයක් වෙන්න තියෙන ඉඩ අඩුයි. . ස්මාර්ට්ෆෝන් එකක් යුස් කරන්න එපැයි හයර් එක ගන්න. . ඔයවගේ දෙයක් කලත් පොරව අල්ලගත්තැකි. .
    හොරුන්ට වඩා බීපු එවුන් තමයි වදයක් වෙන්නේ. .

    පට්ට.උබ ඉතින් බැනුම් අහ අහ උනත් කාට හරි උදව්වක් වෙන දෙයක්නේ කරන්නේ.තැන්ක්ස් බ්‍රෝ++

    :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: Ithika mithika

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,093
    1,021
    113
    ඌබර් රයිඩර් කෙනෙක් දැනගතයුතු විස්තර. .

    .
    .
    .
    .
    .

    ඌබර් ඩ්‍රයිවර් කෙනෙක් දැනගතයුතු විස්තර.

    .
    .
    .

    ඔබට රයිඩර් කෙනෙක් හා ඩ්‍රයිවර් කෙනෙක් වශයෙන් ලැබුනු අත්දැකීම්, ගැටලු, ප්‍රශ්න මේ ත්‍රේඩ් එක ඔස්සේ බේදාගන්න කියලා ආරාදනා කරනවා. .

    Hi brother
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    ඌබර් රයිඩර් කෙනෙක් දැනගතයුතු විස්තර. .

    ඌබර් ඩ්‍රයිවර් කෙනෙක් දැනගතයුතු විස්තර.

    ඔබට රයිඩර් කෙනෙක් හා ඩ්‍රයිවර් කෙනෙක් වශයෙන් ලැබුනු අත්දැකීම්, ගැටලු, ප්‍රශ්න මේ ත්‍රේඩ් එක ඔස්සේ බේදාගන්න කියලා ආරාදනා කරනවා. .

    එල මචන්, උබ ඉස්සර වැගන් ආර් එකක් හෙවුව නේද? ඒකෙන්ද දුවන්නෙ, ගොඩක් එවුන් කියන්නෙ ෆුල් ටයිම් දුවන්න එපා කියල තමයි නේද?

    1km එකට 30Rs. පාඩුයි කියල දුවන අය කියනව, පෙට්‍රල වැඩි කලාට තාම රේට් වැඩිකරලත් නැහැ...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    Hi brother

    කෝමද මචො. . :)

    එල මචන්, උබ ඉස්සර වැගන් ආර් එකක් හෙවුව නේද? ඒකෙන්ද දුවන්නෙ, ගොඩක් එවුන් කියන්නෙ ෆුල් ටයිම් දුවන්න එපා කියල තමයි නේද?

    1km එකට 30Rs. පාඩුයි කියල දුවන අය කියනව, පෙට්‍රල වැඩි කලාට තාම රේට් වැඩිකරලත් නැහැ...

    ලීස් එක කවර් කරන් තමන්ට පඩියක් ගන්නවනම් ෆුල්ටයිම් දුවන්න වෙනවා. .
    35ට දුවන එක පාඩුයි ඒකෙනුත් 25% දුන්නම කිලෝමීටරයට 26.25 ලැබෙන්නේ. .
    කිලෝමීටරයකට තෙල් වලට 10ක් අයින් කරන්න ඕනා එතකොට 16.25. .
    ඒකෙනුත් වාහනේ නඩත්තුවටයි, හයර්ස් නැතුව යන කිලෝමීටර් ගානටයි, ඉන්ශුවරන්ස් එකටයි ගානක් අයින් කරන්න වෙනවා. .
    පාරෙම තමයි ජීවිතේ. . ශුද්දලාබේ ලක්ශයක් හොයන්න නම් කිලොමීටර් 6000ක් වත් දුවන්න ඕනා. . ප්‍රමෝශන් වැටුනම 1.20ක් වගේ වෙයි. .

    ගොඩක් වාහන වෙන ජොබ් එකක් කරන ගමන් පාර්ට් ටයිම් දුවනවා ලීස් එක කවර් කරගන්න. .
    ටුවරිසම් කරන අය ටුවර්ස් නැති කාල වලදි ඌබර් දුවනවා. .

    ඌබර් දුවන එකෙක් ටුවරිසම් පැත්ත අල්ලගන්න එක තමයි කල යුත්තේ. .
    මුලින් අමාරුයි. . ඒත් පස්සේ හොදට හෙව්වැකි. . ෆොරිනර්ස්ලව කඩවලට දැම්මම කමිශන් හම්බවෙනවා. . ගොඩක් හොටෙල්ස් වල ඩ්‍රයිවර්ට ෆ්‍රී නවාතැන්, කෑමබීම, කමිශන්. .
    හොද රේට් එකකට හයාර් එක යන්නත් පුලුවන්. . නයිට්ස් ඉන්නවනම් ඒවලට ගානක් ඇඩ් කරන්නත් පුලුවන්. .

    මම මාස 3ක් වගේ ඌබර් දිව්වේ. . ලෝන් එකක පොඩි කේස් එකක් වෙලා වාහනේ දුන්නා. . ජේ ස්ටයිල් එකක් තිබුනේ. .
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,799
    113
    මචන් දැන් උඹ ෆර්නිචර් බිස්නස් කරන්නෙ නැද්ද..
    උබර් ෆුල් ටයිම් දුවනවද.කියක් වගෙ හෙව්වැකිද