වම්_ඇටේ

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    වමේ එක දකුණටදාල, දකුණෙ එක වමට දාල බලපං. :yes:
    එතකොට දකුණ රිදෙන්න ගත්තොත් ඇටේ රිප්ලේස් කරන්න වෙනව. ඒ ඇටේ ගලෝගෙන පංචිකාවත්තට ගෙනිහිං පෙන්නල රීකන්ඩිශන් ඇටයක් දාගනිං ඩිල්ඩොඩූඩ් මල්ලියෙ...........
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    819
    305
    63
    Sri lanka
    වමේ එක දකුණටදාල, දකුණෙ එක වමට දාල බලපං. :yes:
    එතකොට දකුණ රිදෙන්න ගත්තොත් ඇටේ රිප්ලේස් කරන්න වෙනව. ඒ ඇටේ ගලෝගෙන පංචිකාවත්තට ගෙනිහිං පෙන්නල රීකන්ඩිශන් ඇටයක් දාගනිං ඩිල්ඩොඩූඩ් මල්ලියෙ...........

    :lol::lol::lol::lol::lol::lol:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    වමේ එක දකුණටදාල, දකුණෙ එක වමට දාල බලපං. :yes:
    එතකොට දකුණ රිදෙන්න ගත්තොත් ඇටේ රිප්ලේස් කරන්න වෙනව. ඒ ඇටේ ගලෝගෙන පංචිකාවත්තට ගෙනිහිං පෙන්නල රීකන්ඩිශන් ඇටයක් දාගනිං ඩිල්ඩොඩූඩ් මල්ලියෙ...........

    ane aiye me,,,
    joke karanne nathuwa innawada appa..
    mala kolam :frown:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,193
    20,490
    113
    Panadura
    මේක බලන් ගියාම ගොඩක් දෙනෙක්ට වෙලා තියෙනවානේ
    මටත් දැන් අවු 2කට 3කට කලින් ඔහොම වෙලා තියෙනවා
    කලවා එක්ක තමා රිදුනේ මොකක්ද දන්නේ නෑ හේතුව
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මේක බලන් ගියාම ගොඩක් දෙනෙක්ට වෙලා තියෙනවානේ
    මටත් දැන් අවු 2කට 3කට කලින් ඔහොම වෙලා තියෙනවා
    කලවා එක්ක තමා රිදුනේ මොකක්ද දන්නේ නෑ හේතුව

    ou ban eth hama welema naa neda?? මට තේරෙන්නේ වල්ල ඇතුලේ ඇටේ කැරකෙනවා වගේ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,193
    20,490
    113
    Panadura
    ou ban eth hama welema naa neda?? මට තේරෙන්නේ වල්ල ඇතුලේ ඇටේ කැරකෙනවා වගේ

    දැන් නම් එහෙම වෙන්නේ නැති තරම්
    ඒ කාලේ මාර වේදනාවක් බන් තිබ්බේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,930
    113
    දැන් නම් එහෙම වෙන්නේ නැති තරම්
    ඒ කාලේ මාර වේදනාවක් බන් තිබ්බේ

    මටත් වෙලා තියෙනවා බං.ඩොකා කිව්වෙ stress ඵකට කියල.බලන් යන කොට stress ඵකට හැදෙන්නෙ නැති ලෙඩක් නැහැනේ..
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    මටත් වෙලා තියෙනවා බං.ඩොකා කිව්වෙ stress ඵකට කියල.බලන් යන කොට stress ඵකට හැදෙන්නෙ නැති ලෙඩක් නැහැනේ..

    kavindayata mona stress da? :P
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    අඩෝ මගෙත් හරියටම වම් ඇටේ රිදෙනවා..( වෙලාවකට වම් කලවත් එක්ක ) මට ඕක වුනේ දැනට අවුරුදු 2කට විතර කලින්, මම ගිය ඩොක්ටස්ල් කීප දෙනෙක්ම හම්බෙන්න, මට නම් කිවුවා ඕක හොඳ කරන්න බැරි ලෙඩක් කියලා ( මම චැනල් කලේ ඩොක්ටර් සුරේන් ඩ් සිල්වාව ) මිනිහා තමයි ඔහොම කිවුවේ, (මොකක්ද නමක් කිවුවා දැන් මතක නැ) වැඩි වුන වෙලාවට ගන්න කියල ටැබ්ලට් එකක් ලියලා දුන්නා,
    බෙහෙත් නම් බිවුවේ නැ එක පාරක්වත්, තාමත් එක පාර හැදෙනවා, නැතුව යනවා, දැන් නම් පුරුද්දකට ගිහින් , එත් සමහර වෙලාවට ඉන්න බැරි වෙන්න රිදෙනවා , ( ඒ වෙලාවට පොඩ්ඩක් වල්ල දිහා බලපන් , වල්ල එක පාරම ඇකිලෙනව දිග ඇරෙනවා වගේද කියල) මගේ නම් වෙන්නේ ඔහොම තමයි .. වැඩිය ෆෝන් එක එහෙම වම් සාක්කුවේ දාන්න එපා මචන්..

    උබ බෙහෙත් අරන් හොඳ වුනොත් මටත් කියපන්, මගෙත් වල්ල හිටි ගමන් රිදෙන්න ගන්නවා

    Oya wage matath thibuna ne ban. Doca kiwwe sperm block wela kiyala. Operation ekak karanna ona kiwwa. Man mukuth kale na. Den nan na. Hebei me thread eka beluwata passe ai ridenawa wage.