ඉගෙන ගත්තු එකෙක්. ඒක වෙනම කතාවක්, ඒත් මූ ආවොත් මූට ඕන දේ හොඳින් හරි නරකින් හරි කරන ජාතියේ එකෙක්. තනිකරම නාසිවාදී අදහස් තියෙන්නෙ. මර්ධනයෙන් තමයි වැඩ කරන්නෙ. මිනිස්සුන්ගෙ කටවල් වහලා ප්‍රජාතන්ත්‍රවාදය නැති කරගන්න කැමති නම් චම්පිකට ඡන්දෙ දීපන්.
![]()
ඔව් ගෝටා චම්පික උගත්කම හැරෙන්න අනිත් ගොඩක් පැතිවලින් එකවගේ.දැන් යනවිදියටපේන්නේ 2020න් පස්සේ අපිට ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් ප්‍රකාශ කරන්න බැරිවෙන පරිසරයක වගේ
