Lanka Premier League (LPL)2018 Latest Update...

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එළකිරි කොල්ලෙක්;23229583 said:
    Match 18 kiyanne eka team ekakata match 2i neh team 6i nam :eek: Denata hithena wdyata Caribbean Premier League nisa West Indies un helenawa. English League eka nisa thawa England and thawa set ekak helenawa. :eek: monawa wei da manda. Mata hithenawa Oya podi stadium tikak target karala (Kurunegala Welagedara, Dambulla, Galle) wage target karala gehuwt crowd eka hari ei kiyala

    ow mona kivath WI players lata godak un kamathi ban un innawa nam match balanawa indiawe un pawa franchise league ekak unama aniva un inna ona tournament eka sarthaka wenna :yes: ow eka sarthakai
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    bns la ne kale
    nikan salli tika kala wede iwara kala
    melo ekek awe ne oke ticket aran balanna
    elakiri eken tickets dunna gihin balanna opening ekata ehema:yes:

    ow wadakma na eka nam awasane samahara players lata SLC ekan salli gewala thibbe team owners la gewanne nathuwa
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ටීම් හතර තමා හරි ගාන. ලංකාව පොඩි රටක් නෙ ඔච්චර ටීම් ඕනේ නෑ.
    අර දැන් යන ටීම් හතරේ ටුනමන්ට් එකම T20 ගැහුවා නං හරි.

    එහෙම කලොත් ලන්කාවේ ක්‍රීඩකයෝ 28ට විතරයි සෙල්ලම් කරන්න පුලුවන් වෙන්නේ. ටිම් 6ක් වත් තියෙන්න ඕනේ අලුත් ක්‍රිඩකයෝ හොයාගන්න .
     

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    League phase එකේ එක team එකකට මැච් 5ක් ලැබෙනව ලමයි.. (6x5/2=15)
    සෙමි 2යි ෆයිනල් 1යි
    ඔක්කොම 15+3=18යි :)

    නැතුව 18 බෙදීම 6 = 3 නෙවෙයි :lol:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    League phase එකේ එක team එකකට මැච් 5ක් ලැබෙනව ලමයි.. (6x5/2=15)
    සෙමි 2යි ෆයිනල් 1යි
    ඔක්කොම 15+3=18යි :)

    නැතුව 18 බෙදීම 6 = 3 නෙවෙයි :lol:

    eka team ekak muna ghanne eka parai habai
     

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    eka team ekak muna ghanne eka parai habai

    ඔව්. මුලින් දෙපාරක් ගහනව කියල තමා කිව්වෙ. ඒත් දැන් ඒක එක පාරකට අඩු කරල. මොනව උනත් මුකුත් නොකර ඉන්නවට වඩා කොහොමහරි පටන් ගන්න එකයි වැදගත්.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔව්. මුලින් දෙපාරක් ගහනව කියල තමා කිව්වෙ. ඒත් දැන් ඒක එක පාරකට අඩු කරල. මොනව උනත් මුකුත් නොකර ඉන්නවට වඩා කොහොමහරි පටන් ගන්න එකයි වැදගත්.

    :yes::yes::yes: ow foreign players la max 2 k wath sellam kaloth loku deyak BBL wage
     
    • Like
    Reactions: rejectzion

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    League phase එකේ එක team එකකට මැච් 5ක් ලැබෙනව ලමයි.. (6x5/2=15)
    සෙමි 2යි ෆයිනල් 1යි
    ඔක්කොම 15+3=18යි :)

    නැතුව 18 බෙදීම 6 = 3 නෙවෙයි :lol:
    හයියෝ ඇත්ත නේන්නං එක මැච් එකක ටීම් දෙකක් ඉන්නවනේ :P :D