Dapper use karana local companies thiyanawada machan...
අප්පට සිරි එහෙමද , එල
... angular තම එපා වෙන්නේ
ලංකාවේ තාම 2.50 Asp.net MVC යන්නේ . හුගක් තැන් වල වැඩේ අනාගෙන .දැන් angular වලට හුගක් තැන් චේන්ජ් කරනවා. angular ටිකක් අමාරු සහ වෙබ් එකේ සැහෙන්න වැඩ දාන්න පුළුවන් සහ Business APPs වලට 100% සපෝර්ට් නිසා ඉගෙන ගෙන තියන උන්ට ලොකු සලරි එකකට යන්න පුළුවන්. මම දන්නා කම්පැනි එකක් Colombo University ඉන්ටර්න් උන් 10 ක් අරන් 1Y දුන්නාලු angular ඉගෙන ගන්න. 1 Y පස්සේ තමා ප්‍රොජෙක්ට් එක පටන් ගන්නේ. උන් ගේ දැන් සලරි එක 1 LAK විතර.
.

) අපිටත් කරලා උබ දෙන solution එකත් එක්ක compare කරන්න පුළුවන් නේ , තැන්ක්ස් මචන් advice වලට 
, ඉවසිල්ලක් නැ ඉතින් අපිටත් පොඩි assignment දෙන්න , angular එහෙම (පොඩි ඒවා හරි ද) අපිටත් කරලා උබ දෙන solution එකත් එක්ක compare කරන්න පුළුවන් නේ , තැන්ක්ස් මචන් advice වලට
අද ම දානවා ද පොස්ට් එක, ඉවසිල්ලක් නැ ඉතින්
මචන් මාරු වැඩක්! .net නං බොහෝ දුරට පුලුවන්. Angular වගේ දේවල් ඉගෙන ගන්න ඕනේ. Subscribe කරගත්ත!![]()
Dapper use karana local companies thiyanawada machan...
හෙනයා;23239986 said:වෙන වෙන tech වලින් back end කරන අයටත් Angular අල්ලගන්න පුළුවන් විදිහට දැම්මොත් අපි වගේ අයටත් වාසියක් වෙයි..
Rep 4+
හරි පුති බැක් එක මොක උනත් කමක් නැ මම සේරටම හරියන්න දෙන්නම්.
api Dapper wenuwata PetaPoco Micro ORM eka use karanawa

Elakiri machan api innawoo..!!
.net nam use karannema ne ban. java thamai karanne. eth kamak ne karamu
Backend eka .net unath frontend eka Angular nisa apita java walata unath implement karaganna puluwan neda guide eka?
Thanks machan




