.Net Web APi .. Angular 6 .. ඔක්කොම එකට ...

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Dapper use karana local companies thiyanawada machan...

    ලංකාවේ තාම 2.50 Asp.net MVC යන්නේ . හුගක් තැන් වල වැඩේ අනාගෙන .දැන් angular වලට හුගක් තැන් චේන්ජ් කරනවා. angular ටිකක් අමාරු සහ වෙබ් එකේ සැහෙන්න වැඩ දාන්න පුළුවන් සහ Business APPs වලට 100% සපෝර්ට් නිසා ඉගෙන ගෙන තියන උන්ට ලොකු සලරි එකකට යන්න පුළුවන්. මම දන්නා කම්පැනි එකක් Colombo University ඉන්ටර්න් උන් 10 ක් අරන් 1Y දුන්නාලු angular ඉගෙන ගන්න. 1 Y පස්සේ තමා ප්‍රොජෙක්ට් එක පටන් ගන්නේ. උන් ගේ දැන් සලරි එක 1 LAK විතර.

    :shocked: අප්පට සිරි එහෙමද , එල :cool:... angular තම එපා වෙන්නේ :(

    yes Angular is little hard to learn but once you have done. it;s like playing a game. but the value....
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    ලංකාවේ තාම 2.50 Asp.net MVC යන්නේ . හුගක් තැන් වල වැඩේ අනාගෙන .දැන් angular වලට හුගක් තැන් චේන්ජ් කරනවා. angular ටිකක් අමාරු සහ වෙබ් එකේ සැහෙන්න වැඩ දාන්න පුළුවන් සහ Business APPs වලට 100% සපෝර්ට් නිසා ඉගෙන ගෙන තියන උන්ට ලොකු සලරි එකකට යන්න පුළුවන්. මම දන්නා කම්පැනි එකක් Colombo University ඉන්ටර්න් උන් 10 ක් අරන් 1Y දුන්නාලු angular ඉගෙන ගන්න. 1 Y පස්සේ තමා ප්‍රොජෙක්ට් එක පටන් ගන්නේ. උන් ගේ දැන් සලරි එක 1 LAK විතර.
    .

    ela ela....
    angular nam shape eke karagena yanawa ithin ;)
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    අපිටත් පොඩි assignment දෙන්න , angular එහෙම (පොඩි ඒවා හරි ද :lol:) අපිටත් කරලා උබ දෙන solution එකත් එක්ක compare කරන්න පුළුවන් නේ , තැන්ක්ස් මචන් advice වලට :)

    අද ම දානවා ද පොස්ට් එක :P, ඉවසිල්ලක් නැ ඉතින්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපිටත් පොඩි assignment දෙන්න , angular එහෙම (පොඩි ඒවා හරි ද :lol:) අපිටත් කරලා උබ දෙන solution එකත් එක්ක compare කරන්න පුළුවන් නේ , තැන්ක්ස් මචන් advice වලට :)

    අද ම දානවා ද පොස්ට් එක :P, ඉවසිල්ලක් නැ ඉතින්

    yes part 5 k withara thiyeyi
    first eka ada denawa mona widihakin hari
     
    May 30, 2017
    119
    26
    0
    මචන් මාරු වැඩක්! .net නං බොහෝ දුරට පුලුවන්. Angular වගේ දේවල් ඉගෙන ගන්න ඕනේ. Subscribe කරගත්ත! :)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,844
    17,007
    113
    Kottawa
    වෙන වෙන tech වලින් back end කරන අයටත් Angular අල්ලගන්න පුළුවන් විදිහට දැම්මොත් අපි වගේ අයටත් වාසියක් වෙයි.. :sorry::sorry:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හෙනයා;23239986 said:
    වෙන වෙන tech වලින් back end කරන අයටත් Angular අල්ලගන්න පුළුවන් විදිහට දැම්මොත් අපි වගේ අයටත් වාසියක් වෙයි.. :sorry::sorry:

    Rep 4+

    හරි පුති බැක් එක මොක උනත් කමක් නැ මම සේරටම හරියන්න දෙන්නම්.

    api Dapper wenuwata PetaPoco Micro ORM eka use karanawa

    ඔව් එකත් හොදයි.මේ ප්රෝජෙච්ට් එකම පෙටා වලිනුත් කරමු එහෙනම්
    දැනගෙන තිබ්බට ජීවිතේට කරලා නැ .බොහොම ස්තුති මතක් කලාට
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,986
    9,539
    113
    එක තැනක නෑ
    Elakiri machan api innawoo..!!
    .net nam use karannema ne ban. java thamai karanne. eth kamak ne karamu :)
    Backend eka .net unath frontend eka Angular nisa apita java walata unath implement karaganna puluwan neda guide eka?

    Thanks machan :)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Elakiri machan api innawoo..!!
    .net nam use karannema ne ban. java thamai karanne. eth kamak ne karamu :)
    Backend eka .net unath frontend eka Angular nisa apita java walata unath implement karaganna puluwan neda guide eka?

    Thanks machan :)

    i use .net cus it's easy to understand. but angular is open source UI Freamwork ekak. eka nisa kisima case ekak wenne na.

    mata just back end ekak one nisa and .net wala new techniq ekak katha karanna one nisa eka gaththe but

    1. node back end
    2. .net api
    3. java back end
    4. py back end

    or any other back end witch support End Point Routing can be used in angular

    wade karagena yamu. yanakota apitath java tikak igena ganna puluwan weyi:yes::yes::yes::D
    thanks for your comment:love: