Offer එකක් ආවා

Rapid-Fire

Active member
  • Jul 17, 2015
    243
    33
    28
    මච්ංලා මම වැඩ කරන්නෙ Sri lankan Reputed software කොම්පැනියක...
    ළඟදි offer එකක් සෙට් උනා...startup එකක.

    current Salary : 275K
    New Salary : 320K
    current Salary+ 3% of company profit shares
    1% of share = Rs20K
    Expected Total Salary : 320K

    මට උඹලාගෙ අදහස් දැනගන්න ඔනේ..මොකද මේක ගොඩක් Risky තීරනයක්
    :nerd:
     
    • Like
    Reactions: SHANUXLK and freddy

    siyalude

    Junior member
  • Aug 10, 2009
    95
    37
    18
    Unless your a big share holder, or a decision maker, I'm telling you to stay away from startups. I have a bad experience with one of the most promising startup, got funded 80million as well but all of a sudden startup got shut down. And that time you are fucked on your own.

    Try with some recruiters you can achieve 320k easily on a reputed software firm.

    P.S - My opinion on Startup only don't confuse Companies vs Start Ups.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඇයි ඉතින් උඹ ඔය එක එකාට වැඩ කරන්නේ
    මම නම් mit එකේ අවුරුදු 3k වැඩ කරලා දැන් freelance කරනවා,මාසෙකට 10k හොයනවා.මම කරන්නේ amazon affiliate/
     
    Machan, I was working with him more 1 year part time...He was able to sustain in the field more than 2 years ... what do you think ?

    I have to act as CTO in this new company ...
    The main reason to consider this opportunity is because of I can get a exposure other than what I am doing right now.

    In my current company, I m conducting interviews, train people, development, designing, helping PM to prepare Project plan.. etc.
     
    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    ඇයි ඉතින් උඹ ඔය එක එකාට වැඩ කරන්නේ
    මම නම් mit එකේ අවුරුදු 3k වැඩ කරලා දැන් freelance කරනවා,මාසෙකට 10k හොයනවා.මම කරන්නේ amazon affiliate/

    $ da machan ?
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඇයි ඉතින් උඹ ඔය එක එකාට වැඩ කරන්නේ
    මම නම් mit එකේ අවුරුදු 3k වැඩ කරලා දැන් freelance කරනවා,මාසෙකට 10k හොයනවා.මම කරන්නේ amazon affiliate/
    earning 10k from affiliation :o teach me master :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉන්න එකේම ඉඳගෙන ප්‍රයිවෙට් වැඩක් කරානම් මොකෝ
    මම කරන්නෙත් ඒක
    SE ජොබ් එක කරාට පාර්ට් ටයිම් SMM කරනවා
    :D
     
    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    ඉන්න එකේම ඉඳගෙන ප්‍රයිවෙට් වැඩක් කරානම් මොකෝ
    මම කරන්නෙත් ඒක
    SE ජොබ් එක කරාට පාර්ට් ටයිම් SMM කරනවා
    :D

    ඒක තමයි බන් මාත් හිතුවෙ.... Thanks මචන්