ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා රංජන් ද සිල්වා මහතා 24දා සිදුවූ වෙඩි තැබීමකින් මරණයට පත් ව ඇති.ඔහු පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ලංකා පොදු ජන පෙරමුණින් තරග වැදී ජයග්‍රහණය කර මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියේය.
වෙඩි තැබීම සිදුව තිබෙන්නේ 24දා රාත්‍රී 8.30 පමණ ඔහු නිවසේ සිටියදීය.
පියාගේ ඝාතනයත් සමග බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අතහැර දමන්නට ධනංජය ද සිල්වා තීරණය කර තිබේ.
Last edited:


