Cricketer Dhananjaya’s father shot dead

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    image_1527188690-8f216350eb.gif

    ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා රංජන් ද සිල්වා මහතා 24දා සිදුවූ වෙඩි තැබීමකින් මරණයට පත් ව ඇති.ඔහු පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ලංකා පොදු ජන පෙරමුණින් තරග වැදී ජයග්‍රහණය කර මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියේය.

    වෙඩි තැබීම සිදුව තිබෙන්නේ 24දා රාත්‍රී 8.30 පමණ ඔහු නිවසේ සිටියදීය.


    image_1527207555-6cb3f24854.jpeg


    පියාගේ ඝාතනයත් සමග බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අතහැර දමන්නට ධනංජය ද සිල්වා තීරණය කර තිබේ.


     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ගෙදර ඉද්දි. :sorry:

    ටී 56කින් තියලා තියෙන්නේ ගෙදරටම ඇවිත්.ගේම දිලා තියෙන්නේ කුඩ්ඩෙක්ලු.ඌට විරුද්ධව පැමිණිල්ලක් දාලලු තිබ්බේ ජීවිත තර්ජන තියෙනව කියලා