Toyota Vitz and Vitz Hybrid 2017 full specifications

super077

Well-known member
  • Jun 10, 2008
    1,839
    2,468
    113
    Matara
    [size=+2]Vitz 2015 / 40 000km විතර ජපන් වල දුවපු එකක් ගන්න එක හොදද ? Domestic Use කරපු එකක්.Condition එක හොදට තියෙනවා. මේ ගානේ Milage තියෙන එකක් ගන්න එක අප්සෙට්ද?[/size]
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    [size=+2]Vitz 2015 / 40 000km විතර ජපන් වල දුවපු එකක් ගන්න එක හොදද ? Domestic Use කරපු එකක්.Condition එක හොදට තියෙනවා. මේ ගානේ Milage තියෙන එකක් ගන්න එක අප්සෙට්ද?[/size]

    car checks හරි toyota lanka හරි දාල check කරල බලල හොදනම් ගන්න. 40000 දිව්ව කියල අවුලක් නෑ
     
    AMonline

    Member
    Feb 3, 2016
    5
    2
    0
    F M PACKAGE
    F
    F SAFETY EDITION II
    F SMART STOP PACKAGE
    JEWELA
    F AMIE
    JEWELA SMART STOP PACKAGE

    මේ model ගැන දන්නා කට්ටිය comment කරන්න . කවුරු හරි ඉන්නව නම් හොද comparison එකක් දෙන්න ගොඩක් වටිනවා.

    Special features, price difference, model වල තියන වෙනස්කම් වගේ ඒවා