The Hurricane Heist 720p & 1080p

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ ෆිල්ම් එක හෙන අමුතු ස්ටෝරියක් තියන බෑවට කිසිම පාඩුවක් නැති , කම්මැලි නැති ෆිල්ම් එකක්.
    ගොඩක් අය රොබරි ෆිල්ම්ස් බලලා ඇති , තවත් අය කුනාටු සීන් තියන ෆිල්ම් බලලා ඇති , ඒත් කවුරුත් කුනාටුවක් එද්දි දෙන රොබරියක් ගැන නම් බලලා නැතුව ඇති , අන්න ඒක තමා මේ ෆිල්ම් එකේ ස්ටෝරිය.
    පට්ට කුනාටුවක් අස්සේ දෙන මිලියන 600 රොබරියක් ගැන ගහපු ෆිල්ම් එකක් .

    එහෙනම් හැමෝම බාගෙන බලන්නකෝ.
    තව දෙයක් , මේ ෆිල්ම් එක ඩිරෙක්ටර් කරලා තියෙන්නේ අපි හැමෝම ආස ෆිල්ම් එක වෙන ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් එකේ ඩිරෙක්ටර්.
    ඒ නිසා ඉතින් ෆිල්ම් එක ගැන කියන්න දෙයක් නෑ.

    සින්ගල් ලින්ක් , ෆුල් ස්පීඩ් , රිසියුම් කරන්න පුලුවන් ලින්ක්ස් නිසා බය වෙන්න දෙයක් නැතුව බාගන්න පුලුවන්.
    ඉන්ග්ලිශ් සබ් අන්තර්ගතයි.

    එහෙනම් බාපල්ලා , බලපල්ලා , කමෙන්ට් කරපල්ලා.

    hurricane-heist-poster.jpg



    The Hurricane Heist (2018) BRRip 675MB nItRo

    https://openload.co/f/VDm4IS8IU8g/hrcnhstt.br_300mbfilms.com.rar


    The Hurricane Heist (2018) 1080p BRRip 6CH 1.9GB

    https://clicknupload.org/vlnmqpbs9vsd




     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මප යකෝ මේ ෆිල්ම් බාන බෑමට
    හාර්ඩ් ඩිස්ක් මවන්න වෙන්නේ අපොයි
    බලමු මේකත් බලා
    උඹේ කලින් සෙට් එකම වගේ සුපිරි