Kothalawal Defense University (KDU)

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    owata yanawanam ranking balala yanna epa. ranking lankawe 9 unata loke 11000 something athi. degree eke quality eka balala hoda aramunak thiyan iganagatta dein uparima prayojana ganna yanna business ekak wage karanna hithe thiyan. ranking penna penna job higamane yanna nam hariyanna owa ekakwath gov ewa misaka.
     
    • Like
    Reactions: S.Akalanka

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63

    එ්ක තමයි බන් අැහුවෙ degree එක & campus එක කොහොමද කියලා :yes:

    Anyway rep+
     
    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    ඒකත් බැරි මේකත් බැරි පොන්නයන්ගෙ යුනිවර්සිටිය.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,734
    1,483
    113
    Hodai naya nathuwa karapan. Habai anik uni walata wada katta kanna wenawa. Rawl kapan yanna time ekata yanna. Samaharawita sportsmeet eke drill karanna wage. Habai godak social events thiyenawa. Issarahata yanna godak chances thiyenawa. Steike picket na dawas 5a ude 8eidan dawal 2.15a wenakan fix time 1a lec thiyenawa. Habai ae ae situations anuwa extend wenawa lectures thiyema time duration.
     
    • Like
    Reactions: S.Akalanka

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Hodai naya nathuwa karapan. Habai anik uni walata wada katta kanna wenawa. Rawl kapan yanna time ekata yanna. Samaharawita sportsmeet eke drill karanna wage. Habai godak social events thiyenawa. Issarahata yanna godak chances thiyenawa. Steike picket na dawas 5a ude 8eidan dawal 2.15a wenakan fix time 1a lec thiyenawa. Habai ae ae situations anuwa extend wenawa lectures thiyema time duration.
    Thanks a lot mchn දිග විස්තරයට.. Rep+

    සල්ලි ගෙවල යන එකට al ලියපු year එක බලපාන්නෙ නෑ නේද?
    මූ 2016 a/l කරලා තියෙන්නෙ :sorry:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මගේ යාලුවෙක් AL වලින් ඕකට ගියා logistics.හමුදාවේ වගේ training එකක් තියෙනවා..පිහියක් විතරක් අතට දීල කැලේකට ගිහින් දානවා සත්තු මරාගෙන අමුවෙන් කන්න තියෙනවා කිව්ව :P
    පිටින් යන්න පුළුවන් මන් හිතන්නේ එතකොට army training නෑ.
    ඔය මගුලවල් වලට යන්නෙපා බං කොල්ලෙක් එක්ක වලියක් වැටුනොත් මැරුන් කන්න තමයි වෙන්නෙ. :rofl:
    government campus හරි nsbm sliit වගේ සාමාන්‍ය මිනිස්සු ඉන්න තැනකට ගිහින් කෑල්ලක් කරන් යන වැඩෙත් කරගෙන ආතල් එකේ හිටපන් :D
     
    :P

    උබ kdu ද බන් :confused:
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,734
    1,483
    113
    Thanks a lot mchn දිග විස්තරයට.. Rep+

    සල්ලි ගෙවල යන එකට al ලියපු year එක බලපාන්නෙ නෑ නේද?
    මූ 2016 a/l කරලා තියෙන්නෙ :sorry:

    Mathaka hatiyata oane wage ubata oaka bala gaththaki kdu.ac.lk site 1a gihin balapan. Aeke sampurna wisthare thiyenawa.
     
    JScofield

    Active member
  • Sep 5, 2015
    176
    72
    28
    mchn al krpu yr eka balapanawa. military yaddi katta dayscholar yaddi kisi aulk ne paduwe wada tika karagena inna tyenne. 8-2.15 fixed time ekak tyenne logistic degree eka aurudu 3i da koheda. intake tyenne october walai al resulta awata passe feb walai wage.:D
     
    • Like
    Reactions: S.Akalanka

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    mchn al krpu yr eka balapanawa. military yaddi katta dayscholar yaddi kisi aulk ne paduwe wada tika karagena inna tyenne. 8-2.15 fixed time ekak tyenne logistic degree eka aurudu 3i da koheda. intake tyenne october walai al resulta awata passe feb walai wage.:D

    සල්ලි ගෙවලා යන එකට al year එක බලපාන්නෙ නෑ කියලා කිව්වනෙ බන් call කරලා අැහුවම

    2016 අයට පුළුවන් කියලා තමා කිව්වෙ August intake එකට

    Anyway rep+
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    kdu එකේ මෙඩිසින් කරන යාලුවෙක් කිව්වේ final exam එකේ 40 ගානක් කරලා විසි ගානක් පාස් කලේ කියල.සයිටම් වගේ නං ඔක්කොම ක්ලාස් එක්ක පාස් වෙලා තිබ්බනේ.managment කොහොමද දන්නේ නැ
     
    Last edited:

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    kdu එකේ මෙඩිසින් කරන යාලුවෙක් කිව්වේ final exam එකේ 40 ගානක් කරලා විසි ගානක් පාස් කලේ කියල.managment කොහොමද දන්නේ නැ

    සල්ලි ගෙවලා යන එකේ එහෙම වෙන්න බෑ නේද බන්:sorry: