යාලුවනේ වෙනසකටත් එක්ක blackberry passport කියන phone එක ගන්න කල්පනා කරගෙන ඉන්නේ second phone එක විදියට පාවිච්චි කරන්න..දැනට samsung android එකක් තියනවා. ඒක නිසා blackberry අවුලක් නැ..
මේකයි ප්රශ්නේ...
මේ blackberry passport එක ගන්න ඒජන්ට් කෙනෙක් කොහෙවත් නැ..ගන්න තියෙන්නෙ ඔය බොරැල්ල පැත්තේ එහෙම කඩවල්වල..තව greenware mobile එකේ එහෙමත් තියනවා. ගොඩක් කඩවල්වල මේක නැ..වැඩිය විකිනෙන්නේ නැති නිසා...ඔය ගොඩක් මොබයිල් phone කඩවල් හොර ගුහාවල් කියලා අමුතුවෙන් කියන්න ඕනි නැනේ..ඉතින් වෙන කරන්න දේකුත් නැති නිසා ගන්නම් කියලා හිතන් ඉන්නේ..29000 ඉදන් 34000 වෙනකම් එක එක ගනන් කියනවා කඩවල් වල..වොරන්ටිත් තියනව කියල කියන්නේ...
මේක ගන්න ඔයාලා දන්න හොද කඩවල්..සහ වෙන මේ ගැන ඔයාලට කියන්න තියන දේවල් මොනවහරි කියන්න පුලුවන්නම් ලොකු උදවුවක් ...කොහොමද අපි හොද blackberry passport එකක් හොයාගන්නේ.හොර කොපි එහෙමත් තියනවද...ගන්න ගියාම බලන්න ඕනි දේවල් එහෙම...මොනවහරි උපදෙසක් දෙන්න....