ගණන් පට්ටම අඩුයි. ගිය සැරේ දවස් දෙකක් ගියා. 12000 ක පොත් ගත්ත. Rs.2500 වගේ වෙන පොතක් Rs. 600 කට වගේ ගන්න පුළුවන්.මේ පාර නං යන්නම ඕනෙකීයක් වගේ ඕනෙ වෙයිද බං ඕකෙන් පොත් ගන්න ? ගොඩාක් ගනං අඩු නෑ නේද ?
සාමාන්‍යයෙන් amazon එකේ 50$කට වගේ තියෙන පොතක් කීයක් වගේවෙයිද ?

සාමාන්‍යයෙන් amazon එකේ 50$කට වගේ තියෙන පොතක් කීයක් වගේවෙයිද ?

. thitthakopi
. bohoma pin