gay වුණ හැටි

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    erozan:23250845 said:
    ඇත්තට අගමැති රනිල කොහොමද බන් පොන්නයෙක් වෙන්ඩ ඇත්තෙ...ඌට කවුරු හරි උකේ ඇරලද පොඩි කාලෙදි අල්ලගෙන... :rolleyes::rolleyes::rolleyes:

    ලිංගික අතවර වලට ලක් වුණා කියලා කාගෙවත් ලිංගිකත්ව්වය වෙනස් වෙන්නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලිංගික අතවර වලට ලක් වුණා කියලා කාගෙවත් ලිංගිකත්ව්වය වෙනස් වෙන්නෑ

    නැත්තෙ නෑ බන්...
    පොඩි කාලේ වෙන ඔය වගේ සිද්දි වලින් ලිංගික දිශානතිය උනත් වෙනස් වෙන්න පුළුවන්/// :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    KasunKDP:23250871 said:
    ලිංගික අතවර වලට ලක් වුණා කියලා කාගෙවත් ලිංගිකත්ව්වය වෙනස් වෙන්නෑ

    නැත්තෙ නෑ බන්...
    පොඩි කාලේ වෙන ඔය වගේ සිද්දි වලින් ලිංගික දිශානතිය උනත් වෙනස් වෙන්න පුළුවන්/// :yes:

    මට නම් ඔහොම සීන් එකක් වෙලා නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තොට මෙච්චර හොඳට බොරු ලියන්න පුලුවන් එකේ ලියපංකො කෙටිකතා සංග්‍රහයක්වත් :rolleyes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    Pessimist:23250921 said:
    තොට මෙච්චර හොඳට බොරු ලියන්න පුලුවන් එකේ ලියපංකො කෙටිකතා සංග්‍රහයක්වත් :rolleyes:

    මේ බොරු නෙමෙයි බන්, මන් ඇත්ත කතාව කිව්වේ
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    images
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ඔය හෝමෝන අසමතුලිත කමක්, ඕකට බෙහෙත් ගනිං දැන් පල මෙතනිං
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    rohan117560:23251469 said:
    ඔය හෝමෝන අසමතුලිත කමක්, ඕකට බෙහෙත් ගනිං දැන් පල මෙතනිං

    ලොල්