contra_RPF

Member
Sep 1, 2017
112
14
0
current nethi unama mage puthage room ekata light ekakui fan ekekui daganna podi solar ekak hadaganna danna aya innawada ? cost eka kiyak withara weida
 
wqe123

Well-known member
  • Aug 21, 2015
    9,658
    12,791
    113
    ලංකාවේ.. ලංකාවේ
    Option -1

    අලුත් car battery එකක් ගත්තොත් 10,000/- -14,000/-
    පරණ හොද තත්වයේ එකක් ගත්තොත් 500-1500

    ඉන්වෙර්ටෙර් එකක් ගත්තොත් 3000/- ( 1000w)
    battery charger එකක් ගන්නම ඕනේ 3000/- (10 A recommended, නැත්තන් 5 A 2650/-)
    තියන fan එකටය්, light එකකටය් current එක දෙන්න වැඩේ හරි.

    Option -2 (පොඩි ළමයෙක් නිසා DC 12 ගොඩක් වැදගත් වෙය් risk අඩු නිසා)

    12V ෆෑන් එකක් ගන්න. අර අපි ඉස්කෝලේ යනකොට වෑන් වලට , බස් වලට දාලා තිබ්බේ
    12V වලින් වැඩ කරන LED බුල්බ් එකක් හා එකට බලාස්ට් එකක් ගන්න (කොටුවේ තියනවා 1000/- විතර ගන්න පුළුවන් light බුල්බ් එක down-light හරි wall-mounted

    වැඩේ හරි.
     
    thanks machan
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    current nethi unama mage puthage room ekata light ekakui fan ekekui daganna podi solar ekak hadaganna danna aya innawada ? cost eka kiyak withara weida

    Current hama tissema nathi wenne na ne machan. podi geniyak ganin onema nag. Dont waste time on such small matters..

    If you need a light only u can get a rechargeable light. Which I bought for my 2 kids :)
     
    Last edited: