සැමන් ටින් ගන්නේ බලාගෙනයි

Deadshot rip

Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    සැමන් ටින් ගන්නේ බලාගෙනයි

    Renuka සැමන් ටින් ගන්නේ බලාගෙනයි

    2018/05/10 වන දින අප විසින් මිලදී ගන්නා ලද සැමන් ටින් එකක ස්පොන්ජ් වැනි යමක් තිබී හමුවුණු අතර
    ඒ පිළිබද අදාල ආයතනය(Renuka Foods) දැනුවත් කර අතර ඔවුන් පවසන ලද්දේ මෙම සැමන් ටින් Chile
    රටෙන් ආනයනය කරන බවයි එම නිසා මෙම ගැටලුව පිළිබද ඔව්න්ට කිසිදු මැදිහත් වීමක් ශ්‍රී ලංකාව තුල
    සිදු කර නොහැකි බවත් තවද ඔව්න් පවසන්නේ මෙම නිෂ්පාදන නිසි පිරිසිදු කිරීමකින් තොරව ඇසුරුම්
    කරන බවත් මීට පෙරද ඔව්න්ගේ නිෂ්පාදන තුල පනුවන් වැනි සතුන් හමු වූ බව ඔවුන් වැඩිදුරටත් පවසන ලදි
    මෙවැනි අනාරක්ෂිත ආහාර වෙළෙදපොළට නිකුත් කර මෙවැනි දෑ ශරීර ගත වුවහොත් එහි වගකීම ඔව්න්
    බාරගනිද යන්න අපට ඇත්තේ ප්‍රශ්නාර්තයකි.

    අප විසින් දැනුන් දෙනු ලබන්නේ මෙවැනි අනාරක්ෂිත ආහාර වෙළදපොලට නිකුත් කරන ආයතන වලට
    නිසි ක්‍රියාමාර්ග රජයෙන් ගත යුතු බවයි.

    wn18o.jpg

    vshmyg.jpg

    35jh3q8.jpg

    1zeb14y.jpg
     
    Last edited:

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    මේවා හොදට ප්‍රසිද්ධ කරපන්..
    උන් ගෙන්නන එකට උන්ට වගකියන්න බැරිනම් කව්ද වග කියන්නෙ
    උබ ඕක හැමතැනම දාපන්... වීඩියෝ එකක් දාපන්
     
    Deadshot rip

    Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    මේවා හොදට ප්‍රසිද්ධ කරපන්..
    උන් ගෙන්නන එකට උන්ට වගකියන්න බැරිනම් කව්ද වග කියන්නෙ
    උබ ඕක හැමතැනම දාපන්... වීඩියෝ එකක් දාපන්

    aniwa bro share karala sup ekak denna meh wage kalakanni company nathi karala danna one:angry:
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,694
    1,210
    113
    Mars
    මචන් මේක අවුලක් තියෙනවා නේද?
    ටින් එක හදන්නත් කලින් මිලදී ඇරගෙනනෙ.
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මටනම් ෂුවර් නැහැ ඕක.මොකද ලංකාවේ සැමන් වලින් කන්න පුළුවන් හොදම බ්‍රෑන්ඩ් එකක් ඕක.ෂුවර් එකට අනිත් බ්‍රෑන්ඩ් වල උන්ගේ ගැටයක්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,815
    34,138
    113
    ලංකාවේ උන්ට නම් පුදුම මානසිකත්ව තියෙන්නේ. රට වටේ මුහුද තියාගෙන ටින් මාලු කනවා. රට පුරා කිරි දෙනුන්ගේ නැවුම් එළකිරි තියෙද්දී නවසීලන්තෙන් එන මලජරා පිටි කිරි බොනවා
     
    Deadshot rip

    Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    මටනම් ෂුවර් නැහැ ඕක.මොකද සමන් වලින් කන්න පුළුවන් හොදම බ්‍රෑන්ඩ් එක ඕක.ෂුවර් එකට අනිත් බ්‍රෑන්ඩ් වල උන්ගේ ගැටයක්.

    ne machan oka tin eke thibune api ganneth oya brand eka witharai
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    aniwa bro share karala sup ekak denna meh wage kalakanni company nathi karala danna one:angry:

    නැති කරලා කන්නේ චයිනීස් ජරාවද?බ්‍රෑන්ඩ් තුනක් වගේ තමයි චිලී රටෙන් ලංකාවට සැමන් ගෙන්නනේ.ඒකත් නවත්තලා ටැංකි වල හදන චීන ජරාවම කාපන්.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,694
    1,210
    113
    Mars
    ටින් එක අරන් තියෙන්නෙ 2017-05-10 ලු.
    හැබැයි ටින් එක හදලා තියෙන්නෙ (MFD date) 2017-06 මාසෙ.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,641
    2
    54,227
    113
    sry dn dakke 2018 gaththe thanks kiwwata ;)

    2018/05/10 වන දින අප විසින් මිලදී ගන්නා ලද සැමන් ටින් එකක ස්පොන්ජ් වැනි යමක් තිබී හමුවුණු අතර
    ඒ පිළිබද අදාල ආයතනය(Renuka Foods) දැනුවත් කර අතර ඔවුන් පවසන ලද්දේ මෙම සැමන් ටින් Chile
    රටෙන් ආනයනය කරන බවයි එම නිසා මෙම ගැටලුව පිළිබද ඔව්න්ට කිසිදු මැදිහත් වීමක් ශ්‍රී ලංකාව තුල
    සිදු කර නොහැකි බවත් තවද ඔව්න් පවසන්නේ මෙම නිෂ්පාදන නිසි පිරිසිදු කිරීමකින් තොරව ඇසුරුම්
    කරන බවත් මීට පෙරද ඔව්න්ගේ නිෂ්පාදන තුල පනුවන් වැනි සතුන් හමු වූ බව ඔවුන් වැඩිදුරටත් පවසන ලදි

    ඇත්තටම ඔහොම එකක් වුනත් ඔය විදිහේ කතාවක් කියයි කියල හිතන්න අමාරුයි :rolleyes:
     
    Deadshot rip

    Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    නැති කරලා කන්නේ චයිනීස් ජරාවද?බ්‍රෑන්ඩ් තුනක් වගේ තමයි චිලී රටෙන් ලංකාවට සැමන් ගෙන්නනේ.ඒකත් නවත්තලා ටැංකි වල හදන චීන ජරාවම කාපන්.

    kohomath lankawata enne jarawa thama hoda salmon okkoma pita rata yanne lankawen :sorry:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    kohomath lankawata enne jarawa thama hoda salmon okkoma pita rata yanne lankawen :sorry:

    මචන් ලංකාවට salmon fish can එන්නේ නැහැ ඒක හරි.ලංකාවට එන්නේ මැකරල් මාළු ටින් කරලා.මැකරල් මාළුත් ගුණයි.omega 3 තියෙනවා. ලංකාවට චිලී වලින් (south america) ටින් මාළු ගෙන්නන අය ඉන්නේ දෙතුන් දෙනයි.අනික් ඔක්කොම ගෙන්නනේ චීනෙන්.ඒ මැකරල් මාළු චීනේ හදන්නේ ටැංකි වල කන්න දීලා..ඒ නිසා ඒ මාළු වෙන රටවල් වලට යවන්නේ නැහැලු.ලංකාවට තමා ඔක්කොම පටවන්නේ.ඒ සැමන් කාපුවහම පිළිකා හැදෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.ඒකමයි වෙන රටවල් වලින් චීනෙ හදන ටින් මාළු ගන්නේ නැත්තේ.ලංකාවේ ආණ්ඩුවෙන් ටින් මාළු වල ගාන අඩු කරා කිය කියා ඔය අඩුවට දෙන්නේ චීනෙන් ගේන ජරාව..
     
    Last edited: