සැමන් ටින් ගන්නේ බලාගෙනයි
Renuka සැමන් ටින් ගන්නේ බලාගෙනයි
2018/05/10 වන දින අප විසින් මිලදී ගන්නා ලද සැමන් ටින් එකක ස්පොන්ජ් වැනි යමක් තිබී හමුවුණු අතර
ඒ පිළිබද අදාල ආයතනය(Renuka Foods) දැනුවත් කර අතර ඔවුන් පවසන ලද්දේ මෙම සැමන් ටින් Chile
රටෙන් ආනයනය කරන බවයි එම නිසා මෙම ගැටලුව පිළිබද ඔව්න්ට කිසිදු මැදිහත් වීමක් ශ්‍රී ලංකාව තුල
සිදු කර නොහැකි බවත් තවද ඔව්න් පවසන්නේ මෙම නිෂ්පාදන නිසි පිරිසිදු කිරීමකින් තොරව ඇසුරුම්
කරන බවත් මීට පෙරද ඔව්න්ගේ නිෂ්පාදන තුල පනුවන් වැනි සතුන් හමු වූ බව ඔවුන් වැඩිදුරටත් පවසන ලදි
මෙවැනි අනාරක්ෂිත ආහාර වෙළෙදපොළට නිකුත් කර මෙවැනි දෑ ශරීර ගත වුවහොත් එහි වගකීම ඔව්න්
බාරගනිද යන්න අපට ඇත්තේ ප්‍රශ්නාර්තයකි.
අප විසින් දැනුන් දෙනු ලබන්නේ මෙවැනි අනාරක්ෂිත ආහාර වෙළදපොලට නිකුත් කරන ආයතන වලට
නිසි ක්‍රියාමාර්ග රජයෙන් ගත යුතු බවයි.

Last edited: