කවුරුහරි මගෙන් විසතරයක් PM කරලා තිවුනා
මම ඒක යවන්න කලින් PM Clear කරා, එතකොට ඒ එවුපු PM එකත් ක්ලියර් උනා
ඒ අහපු එකට උත්තරේ මෙතන දානවා, මේකෙන් වෙන්න ඇති එයා මන් ගැන දැනගන්න ඇත්ත
මගේ ලග තියෙන්නෙ FD4 එකක් මැනුවල්
ඒක මැනුවල් වෙලත් සිටි එකේ පාගල ගියොත් නම් අනිවාර්යෙන් 7 - 8 තමයි, මම ගනිපු දවස් වල හැමදාම ට්‍රැෆික් එකේ ෆුල් ටෑංක් ටු ෆුල් ටෑංක් කැල්කියුලේට් කරලා තියනවා මේකම තමයි ආපු ගාන
හැබැයි මනුස්සයෙක් වගේ එලෙවුවොතින් 9 - 10 කරන්න එලවන්න පුලුවන්
මේ ගොඩක් ලගදි මගේ යාලුවෙක් FD1 Auto එකක් ගත්තා ඌටත් මම මේක කියපු වෙලේ කිවුවෙ අනිවාර්යෙන් ඊට වඩා කරනවා ඇති කියලා, ඌ දුවලා බැලුවට පස්සෙ මට කිවුවා ට්‍රැෆික් එකේ 7 තමා කරන්නෙ කියලා
හයිවේ එකේ 15ක් කරනවා (මම හරියටම කැල්කියුලේට් කරලා තියනවා කොට්ටාවෙන් ෆුල් ටෑංක් කරලා ආපහු ගාල්ලෙ එක්සිට් එකේදි ෆුල් ටෑංක් කරලා හැමදාම එන්නෙ 15.4ක් වගේ)
හයිවේ එකෙත් ගිහින් දුරත්(දෙනියාය පැත්තෙ කදු ටික එහෙමත්) ගිහින් ඇවරේජ් එනවා 12 - 13 අතරේ