Honda Civic FD1 or FD4

dinukap4

Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Machnla Civic FD 1 Eka use karanna members la innawada elakiriye inawanan details Podak denna monawada ganna Kalin balanna oni dewal kiyala FD1 Eka petrol city eke kochara karanwada machnla :D

    honda_civic_2008_diesel_honda_civic_fd_1_8s_2008_model_2640122523372895643.jpg
     
    Last edited:
    • Like
    Reactions: Rockstar Athelete

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    මගෙ ලග තියනවා, මම කාලෙකට කලින් ත්‍රෙඩ් එකක් දැම්මා
    http://www.elakiri.com/forum/showthread.php?t=1680741
    මොනවද දැනගන්න ඕන?

    ඕක ට්‍රැෆික් එකෙත් පාගලා එලෙවුවොතින් 7-8 තමයි කරන්නෙ පිලිවෙලකට එලෙවුවොතින් 9-10 තමයි උපරිම
    දුර හයිවේ වගේ නම් 15ක් වගේ එහෙම නැත්නම් 13 වගේ
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,948
    8,186
    113
    Chilaw
    FD1 2008, - Fd4 2011 tiyenawa :D ahapan oni deyak. :D fuel oninam FD ganna epa. FD4 eke poddak FD1 ta wada fuel karanwa.
     

    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    FD1 2008, - Fd4 2011 tiyenawa :D ahapan oni deyak. :D fuel oninam FD ganna epa. FD4 eke poddak FD1 ta wada fuel karanwa.

    Petrol 12-14 karanna oni na bung kiyak wage normally city limits eke oya deka karanwada bung
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    FD4 = 1.6 (2009-2011)
    FD1=1.8(2005-2008):yes:

    2005 දි FD ආවෙ නැහැ, ඒ කාලෙ තිවුනෙ ES සීරීස් එක

    FD1, FD4 දෙකම 2007 ඉදන් 2011 වෙනකන් ආව
    මගේ ලග තියෙන්නෙ 2008, FD4 එකක්
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    2005 දි FD ආවෙ නැහැ, ඒ කාලෙ තිවුනෙ ES සීරීස් එක

    FD1, FD4 දෙකම 2007 ඉදන් 2011 වෙනකන් ආව
    මගේ ලග තියෙන්නෙ 2008, FD4 එකක්

    https://sp.beforward.jp/honda/civic/bf504692/id/613955/
    Godak welawata JP wahana wala aluthin model year eka pataganne eeta kalin awurudde october. Uda link eke ekath 2005.10/11/12 wage athi
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    Ow machan, matath set wela tiyenawa 2005 oct wala ewa :D eth book eke enne 2006 kiyala. seat belt eke gahala tibbe 2005-10 kiyala bn

    oya scene eka mama danagaththe KDH(200)
    2004.10 1st stock bandayak set una :yes: habai mileage eka nm 100,000 panala thibbe:baffled:
    Machan aththatama prashnayak thiyenawa , thama hari uththarayak labune na. FD2 keeyak thiyenawada lankawe ? Mama danna original ma eka KN (Bilalge) Blue eka thama :yes:
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    oya scene eka mama danagaththe KDH(200)
    2004.10 1st stock bandayak set una :yes: habai mileage eka nm 100,000 panala thibbe:baffled:
    Machan aththatama prashnayak thiyenawa , thama hari uththarayak labune na. FD2 keeyak thiyenawada lankawe ? Mama danna original ma eka KN (Bilalge) Blue eka thama :yes:

    තව සුදු එකක් තිවුනා,දන්න විදියට තිවුනෙ වර්චුසා එකේ වැඩ කරපු කෙනෙක් ලග
     
    • Like
    Reactions: Rockstar Athelete

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    කවුරුහරි මගෙන් විසතරයක් PM කරලා තිවුනා
    මම ඒක යවන්න කලින් PM Clear කරා, එතකොට ඒ එවුපු PM එකත් ක්ලියර් උනා
    ඒ අහපු එකට උත්තරේ මෙතන දානවා, මේකෙන් වෙන්න ඇති එයා මන් ගැන දැනගන්න ඇත්ත

    මගේ ලග තියෙන්නෙ FD4 එකක් මැනුවල්
    ඒක මැනුවල් වෙලත් සිටි එකේ පාගල ගියොත් නම් අනිවාර්යෙන් 7 - 8 තමයි, මම ගනිපු දවස් වල හැමදාම ට්‍රැෆික් එකේ ෆුල් ටෑංක් ටු ෆුල් ටෑංක් කැල්කියුලේට් කරලා තියනවා මේකම තමයි ආපු ගාන

    හැබැයි මනුස්සයෙක් වගේ එලෙවුවොතින් 9 - 10 කරන්න එලවන්න පුලුවන්

    මේ ගොඩක් ලගදි මගේ යාලුවෙක් FD1 Auto එකක් ගත්තා ඌටත් මම මේක කියපු වෙලේ කිවුවෙ අනිවාර්යෙන් ඊට වඩා කරනවා ඇති කියලා, ඌ දුවලා බැලුවට පස්සෙ මට කිවුවා ට්‍රැෆික් එකේ 7 තමා කරන්නෙ කියලා

    හයිවේ එකේ 15ක් කරනවා (මම හරියටම කැල්කියුලේට් කරලා තියනවා කොට්ටාවෙන් ෆුල් ටෑංක් කරලා ආපහු ගාල්ලෙ එක්සිට් එකේදි ෆුල් ටෑංක් කරලා හැමදාම එන්නෙ 15.4ක් වගේ)
    හයිවේ එකෙත් ගිහින් දුරත්(දෙනියාය පැත්තෙ කදු ටික එහෙමත්) ගිහින් ඇවරේජ් එනවා 12 - 13 අතරේ