මම මගේ අත්දැකීම කියන්නම්..
ජීවිතේ ප්රශ්න ගොඩක් තිබ්බ කාලෙක මට අයිටී නැතුව වෙන ෆීල්ඩ් එකක ඉන්න උනා..
අවුරුදු 3ක් විතර..
හැබැයි මමත් ඔන්ලයින් අය්ටී ගැන අප්ඩේට් වෙන එක නැවැත්තුවේ නැහැ..
මම ආයේ අයිටී වලට එන්න ඇප්ලයි කරනකොට අර ගැප් එකට මොකද කරන්නේ කියලා
මටත් ලොකු අවුලක් තිබ්බා,
මගේ යාලුවෙක් තමයි මට ජොබ සෙට් කරේ, ඌ ඇත්ත සීන් එක දන්නවා, ඒත් එච් ආර් එකට ඒවා කියන්න බැහැනේ..
මම රට හිටියා කියලා දැම්මා, උන් ඒක ලොකුවට හෙව්වෙ නැහැ මගේ යාලුවගේ රෙකමන්ඩේශන් එක නිසා..
හැබැයි මම අයිටී එක්ක ටච් එකේ හිටපු නැති කාලේ පාඩුව මට පට්ටෙට දැනුනා..
ෆුල් අවුල් උනා මුලදි ඒකට හුරුවෙන්න..
මගේ යාලුවා සප් එක දුන්නා.. කොහොමහරි ටියුටෝරියල් බලලා ඉගෙනගත්තා..
පඩිය ගැන නොහිතා ඉක්මනටම ජොබ් එකකට පලයන්,
ඊට පස්සෙ අවුරුද්දක් වගේ වැඩ කරද්දි වෙන එකක් බලපන් ශේප් එකේ,
ජොබ ශුවර් වෙනකම් පරන එක අතාරින්නෙපා,