බඩගිනියි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මේ වෙලාවේ කෑම Home Delivery කරන තැන මොනවද බන් තියෙන්නේ. බඩගිනියි බන් සැහෙන.
 

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේ වෙලාවේ කෑම Home Delivery කරන තැන මොනවද බන් තියෙන්නේ. බඩගිනියි බන් සැහෙන.

    බඩ ගිනි නම් නයිට් කඩයකට ගිහින් කාපන් කෑම එනකම් මෙකේ ලගින්නේ නැතිව පුතී:baffled::baffled:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර




    මේ වෙලාවේ එලියට යන්න බැහැ බන් .

    එහෙනම් බඩගින්නේ බඩ පිරෙන්න වතුර ටිකක් බීලා චු කරලා බුදියා ගනින් හොද පුතා වගේ ඇදේ චු කරගන්නේ නැතිව!:yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    https://www.quickee.lk/
    meka balapan. මං දැක්කා කවුද එකෙක් කියල තියෙනවා මුන් සෑහෙන රෑ වෙනකන් delivery කරනව කියල