මේ වෙලාවේ කෑම Home Delivery කරන තැන මොනවද බන් තියෙන්නේ. බඩගිනියි බන් සැහෙන.
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ May 31, 2018 #1 මේ වෙලාවේ කෑම Home Delivery කරන තැන මොනවද බන් තියෙන්නේ. බඩගිනියි බන් සැහෙන.
MAHAADENAmutta Well-known member Sep 25, 2016 6,263 1,115 113 76 ගෙදර May 31, 2018 #2 50KG said: මේ වෙලාවේ කෑම Home Delivery කරන තැන මොනවද බන් තියෙන්නේ. බඩගිනියි බන් සැහෙන. Click to expand... බඩ ගිනි නම් නයිට් කඩයකට ගිහින් කාපන් කෑම එනකම් මෙකේ ලගින්නේ නැතිව පුතී
50KG said: මේ වෙලාවේ කෑම Home Delivery කරන තැන මොනවද බන් තියෙන්නේ. බඩගිනියි බන් සැහෙන. Click to expand... බඩ ගිනි නම් නයිට් කඩයකට ගිහින් කාපන් කෑම එනකම් මෙකේ ලගින්නේ නැතිව පුතී
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ May 31, 2018 #3 MAHAADENAmutta said: බඩ ගිනි නම් නයිට් කඩයකට ගිහින් කාපන් කෑම එනකම් මෙකේ ලගින්නේ නැතිව පුතී Click to expand... මේ වෙලාවේ එලියට යන්න බැහැ බන් .
MAHAADENAmutta said: බඩ ගිනි නම් නයිට් කඩයකට ගිහින් කාපන් කෑම එනකම් මෙකේ ලගින්නේ නැතිව පුතී Click to expand... මේ වෙලාවේ එලියට යන්න බැහැ බන් .
MAHAADENAmutta Well-known member Sep 25, 2016 6,263 1,115 113 76 ගෙදර May 31, 2018 #4 50KG said: මේ වෙලාවේ එලියට යන්න බැහැ බන් . Click to expand... එහෙනම් බඩගින්නේ බඩ පිරෙන්න වතුර ටිකක් බීලා චු කරලා බුදියා ගනින් හොද පුතා වගේ ඇදේ චු කරගන්නේ නැතිව!
50KG said: මේ වෙලාවේ එලියට යන්න බැහැ බන් . Click to expand... එහෙනම් බඩගින්නේ බඩ පිරෙන්න වතුර ටිකක් බීලා චු කරලා බුදියා ගනින් හොද පුතා වගේ ඇදේ චු කරගන්නේ නැතිව!
Voltage Well-known member Feb 6, 2012 21,726 1 15,129 113 May 31, 2018 #5 https://www.quickee.lk/ meka balapan. මං දැක්කා කවුද එකෙක් කියල තියෙනවා මුන් සෑහෙන රෑ වෙනකන් delivery කරනව කියල
https://www.quickee.lk/ meka balapan. මං දැක්කා කවුද එකෙක් කියල තියෙනවා මුන් සෑහෙන රෑ වෙනකන් delivery කරනව කියල