හුරුවීම හරි
පුදුම දෙයක්
කාලයක් එක්ක
හැමදේම
වෙනස් වෙනවා
නැතිව බෑ කියපු
සමහර බැදීම්
නොදැක වුනත්
නැතිව වුනත්
අද අප ජිවත් වෙන්නේ
අන්න ඒකයි
පැන තවත් දේ
ලියන්න කීවත්
මොනවා ලියන්නද්
මීට වඩා මේ ගැන
අන් කිසිවෙකු දන් නෑ
ඔබේ හිතට වඩා
~සුහිත් ජයසේකර~
පුදුම දෙයක්
කාලයක් එක්ක
හැමදේම
වෙනස් වෙනවා
නැතිව බෑ කියපු
සමහර බැදීම්
නොදැක වුනත්
නැතිව වුනත්
අද අප ජිවත් වෙන්නේ
අන්න ඒකයි
පැන තවත් දේ
ලියන්න කීවත්
මොනවා ලියන්නද්
මීට වඩා මේ ගැන
අන් කිසිවෙකු දන් නෑ
ඔබේ හිතට වඩා
~සුහිත් ජයසේකර~
